1. U_knw_me

    2013 JUN 06 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    හිත දෙන්නද ??? අරන් යන්න
  2. U_knw_me

    2013 JUN 06 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    හොම්බ :baffled::baffled::baffled:?????????????
  3. U_knw_me

    2013 JUN 06 - ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    තුවක්කුවක් වත් උස්ස ගන්න බැරි ඔයා කොහෙ යුද්ද කරන්නද බට්ටෝ ??? :P:P:P ලී තුවක්කුවක් අරන් තමයි යන්න වෙන්නේ ;);)
  4. U_knw_me

    නින්ද හා සිහින ගැන නොදත් දේ…!

    thanx 4 sharing bro... valuble thread :yes::yes::yes::yes:
  5. U_knw_me

    ඒ රුව

    ammoooooo ... meyage ganan ... ona na :dull::dull::dull:
  6. U_knw_me

    Re Tharuwak Wee Mage Loke

    නියමයි අයියේ ..... ලස්සනයි ... ඉතුරු ටිකත් ඉක්මනටම ඕන ..... :D:D:D නිකන් බලාපොරොත්තු දීල අතාරින්නෙ එහෙම නෑ හරිද ??? :angry::angry::angry:
  7. U_knw_me

    ඒ රුව

    ගොඩ කාලෙකින් දැක්කේ .. කොහෙද හිටියෙ මෙච්චර කල් ... ඉස්සර වගේ හැමදාම thread එකක් ඕන :yes::yes::yes: ගොඩක් ලස්සනයි
  8. U_knw_me

    එකම පැතුම

    ඇත්ත .... වටිනා කිසිම දෙයක් පහසුවෙන් ලැබෙන් නෑ .... හිත හයිය කරන් කොහොම හරි ජීවිතේට මුණ දෙනවා :yes::yes::yes: බොහොම ස්තුතියි සහෝ වචනෙම ගොඩක් වටිනවා
  9. U_knw_me

    2013 Jun 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    කට්ටිය එහෙනං මම යනවා .... radio අහන් ඉන්නවා ..... රන්දික ලස්සන සින්දු ටිකක් ඕන හොදේ .... සුභ රාත්‍රියක් හැමෝටම :yes::yes::yes:

    No contents