සුළි සුළඟට නමක් හැදෙන හැටි
-------------------------------
මතභේදයට තුඩු දී ඇති ගිනිකොණදිග බෙංගලා බොක්කේ සුළි කුණාටුව ‘මහසෙන්’ යන නාමය එලෙසින් නම්කරන ලද්දේ ශී‍්‍ර ලංකාව විසින් කලකට පෙර ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව යෝජනා කරන ලද නම් කිහිපයක් අතරින් බව මෙරට...