😄 සිරා. තවත් පට්ට විහිළුවක් කියන්නේ අන්තිම පාරාජිකා වල තියෙනවා තමුන්ට නැති ධ්‍යාන, මාර්ගපල තමුන්ට ඇතැයි කියා බොරු ප්‍රකාශ කිරීම භික්ෂු භාවය අහෝසි කරනවලු. පට්ටම clan එකක් බන්. පට්ටම පිරමිඩ ජාවාරමක් වගේ නේද බන්. 🤷🏻♂️
දේවදත්ත මම හිතන්නේ හොඳ මිනිහෙක්. පිරමිඩ ජාවාරමේ නීති කඩල බුද්ධා එක්ක තරඟ කරන්න...