මචන් ලීසිං එක ට්රාන්සර් කරන්න බැහැ . පරණ අයිතිආරයාගේ නමින්ම ගෙවාගෙන යන එක තමයි වාසි. එත් උඹට හිතවත් ලෝයර් කෙනෙක් හමුවෙලා ඇටෝනි බලපත්රයක් හදවගනින් වාහනේ පිලිබඳ සියලු බලය සහ රක්ෂණ කටයුතු පවරලා උඹට . එත් පරණ අයිතිකාරයට ඕනෑම වෙලාවක මේක අවලංගු කරන්න පුළුවනි. ලීසිං කම්පැනි එකේ කළමනාකරු හමුවෙලා එයාව...