වාහන import කරන අයගෙන් උදව්වක් ඕනේ
වාහන import කරන අයගෙන් ලොකු උදව්වක් ඕනේ.. මල්ලි කෙනෙක් වැඩේට බහින්න හදන්නේ, මම තමයි ඌට ඕනේ මූලික වියදම් ටික කරල වැඩේ සෙට් කරල දෙන්න යන්නේ..
මට මුල ඉදන්ම procedure එක කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවද??? creed1 අයියට PM එකක් දැම්මා, තාම බලලා නැහැ මම හිතන්නේ,, ටික කලක් වෙන නිසයි මේකේ දැම්මේ..
sale එකක් විදියට නෙවෙයි, orders එක එන ගානට තමයි ගේන්න ඉන්නේ,, විශේෂයෙන් permit holders ලා ටිකක් set කරල දෙන්න පුලුවන් මට ඌට...
මට අදහසක් එකක් නැහැ පටන්ගන්න විදිහ ගැන,, උදව් කරන්න පුලුවන් වෙයිද කාට හරි..
Undead සහෝදරයාගේ මෙන්න මේ නූලත් බැලුවා, හැබැයි ඒකෙ තියෙන්නේ personal import කරන විදිහනෙ නේද??
http://www.elakiri.com/forum/showthread.php?t=1898945