ඉන්දියන් නාට්ටි වල ඉස්සරහට ගේ , ලෙස්බෝ සිං එහෙමත් බලන්න පුළුවන් වෙයි ඉටීම්(ශාරුක් සලමන්ට ලව් සිං තියන කොන්සිපිරසි බයිස් කෝප් එකක් අවොත් එහෙම :rofl:).
කොහොමද ඒවා සිංහල ග්රා(රැ)මර් උඩ යට මාරු කරලා සිංහල හඩ කවල අපේ චැනල් වලින් පෙන්නන කොට. රන් දෙපැය 2කට කඩල , 2වෙනි පැය රේන්බෝ කරන්න වෙයි ඉටීම්...