කහ නිල් ගැටුම
මේක ගැන කතා කරද්දී ගොඩක් ම තියෙන්නේ මාකටිං වලට හදපු කථා (made up stories)
නිල් දැල්ලක් එන්නේ නිල්පාට සිලින්ඩ රේ තියන එකෙන් විතරයි, ඉස්ස්කොලේ අරම්බක විද්‍යාවටත් උගන්වනවනේ නිල්පාට දැල්ල හොදයි කියල, කහපාට සිලින්ඩ රෙන් එන්නේ කහ දැල්ල,
කොයි වෙලේ බැලුවත් බඩු තියෙන්නේ නිල්...