#පරාජිත_සිතුවිලි_පුරුද්දකි. #එය_අත්හරින්න.
“මේ ලෝකයේ ඉන්නේ මිනිස්සු වර්ග දෙකකි. ඉන් කොටසක් පලා යන්නන් වන අතර, දෙවැන්නෝ සටන් කරන්නෝ වෙති.” ලොව ප්රකට සටන් කලා ග්රන්ථයක් වන ආර්ට් ඔෆ් වෝ පොතේ මේ බව සඳහන් වෙනවා. මේ පොත ලිව්වේ චීන රණ ශූරයෙකු වන සන් ට්සූ. හරියටම හරි. අපි මිනිසුන් විදියට විවිධාකාරයේ...