බ්‍රිතාන්‍ය අගමැතිවරිය ඉල්ලා අස්වෙයි
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ එළඹෙන ජුනි මස 07 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මේ බව කියා සිටියා.
" බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය (Brexit) සම්බන්ධයෙන් තමන් හැකි පමණින්...