රටක නීතියක් තියෙනවා නම්. සමාජ ප්‍රශනවලට විසඳුමක් (සරණාගත වගේ දෙවල්) පොලීසිය වගේ ආයතන කෙලින් වැඩකරනවානම්, එක එක ජාතීන්ගේ යුතුකම්, අයිතිවාසිකම් වගේම සීමාවන් හරියට දැක්වෙලා තියෙනවා නම් මේවගේ දේවල් වෙන්නේ නැතිවෙයි.
නීතිය වල් වැදුනාම සාධාරණයක් ඉටුකරගන්න මිනිස්සු පාරට බහිනවා. උන් අපිට ගැහුවා නම්...