සිංහල ප්‍රශ්නයක් කරගන්න එපා.....
සමහර විට ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවත් ඇති. ඒත් නොදන්න අය ඉන්නවනම් ඒ අයත් මේක Try කරලා බලන්න.. :)
සිංහල අකුරු ටයිප් කරන්න හොදම Software එක දාගන්න.
පහලින් තියන්නේ පෙන්සිල් කියන Software එක.
සිංග්ලිශ් වලින්ම ටයිප් කරන් යන්න, අවසානෙට සිංහල අකුරු ටයිප් වේවි...