හදවතින්ම විදින්න....
මේ කතාව හදවතින්ම විදින්න
The Boy in the Striped Pyjamas කියන්නේ අයර්ලන්ත ජාතික ජෝන් බෝයින් මහතා විසින් රචනා කර 2006 අවුරුද්දේ ප්‍රකාශයට පත් කල ඉතාමත් සංවේදී කතා පුවතක් රැගත් නවකතාවක්.
මේ කතාවම 2008 වසරේ දී චිත්‍රපටයක් විදියටත් නිෂ්පාදනය වුනා.
කතාව පදනම් වෙන්නේ දෙවන...