OnePlus One Forum එකේනම් ගොඩක් අය Oxygen එක අවුල් කියලා තමයි දාලා තිබ්බේ:rolleyes:. මමත් ඉතින් ඕන රෙද්දක් කියලා update කළා:P. හැබැයි update කරන්න කලින් full reset කරලා තමයි වැඩේට බැස්සේ:yes:. බඩු එළකිරි වගේ install වුනා:D. තවනම් අවුලක් නෑ. බබා වගේ වැඩ:P. බැටරි එක full charge වුනාම දවස් 1.5 - 2...