මෙන්නේ මේ කැමරා එකේ බැටරි එක බහිනවා පැයකින් වගේ ඕෆ් කරලා තිබ්බත් බැටරි එක බහිනවා. අලුත් බැටරි එකක් දැම්මත් එකත් බහිනවා. මේක හදාගන්න' විශ්වාසවන්ත කඩයක් කියපල්ලකෝ අනිත් කටිය බුම්ප් එකක් දාගෙන යන්න sony dsc- w320