අපේ tec එකේ සති අන්ත nvq ලෙවල් 5 එක කැන්සල් කරලා බන් :(
උගන්නන ගුරුවරු එන්නේ නැ කියලා ! :dull:
interview ත් පාස් වෙලා registar වෙලා සල්ලිත් ගෙවලා ඔක්කොම කරලා tec එකේ පිනා අපිව ගෙන්වලා අනම් මනම් කියලා corse එක කරන්න වෙන්නේ නැති තත්වයක් තියෙන්නේ කිව්වා බන් !
NVQ 4 තියනවා 5 කරන්න ආස උනාට කරන පොට්...