1. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    හනී බනී අනාතයා
  2. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ මම ගොඩක් ආස සිංදුවක් තැන්කූ වේවා ඉස්ටයිලෝ මේක දුන්නට
  3. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    හෙනම ගහපං උඹ ඇතුලේ ඉද්දි ටොයිලට් එකේ දොරට :angry::angry:
  4. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    මාව නිග්ග ගානට දාන්න එපා යකෝ
  5. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    රන්දිකට වෙන්න ඕනෙ ඔක්කොම වෙලා තියෙන්නෙ
  6. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    උඹටත් එක්ක කිව්වේ මම :rofl::rofl: උඹත් බොන්න එපා
  7. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    මම කන්න ගිහිං හිටියේ Pretty Women සිංදු ආපහු දියං :frown::frown:
  8. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    එළස් මෙන්න මිනිස්සු... මැෂිමෙන් එන්න බැරි වුනාම ෆෝන් එකෙන් එනවා අගය කරමි
  9. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    මට උඹව සැකයි මේ වැඩේට :frown:
  10. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    මචං සිරාවටම කියන්නේ කෙල්ලෝ පැරසිටමෝල්(පැනඩෝල්)බොනවා කියන්නේ අන්තිම අවධානම් වැඩක් (ඔසප් කාලෙට හෝ වෙනත් ලෙඩකට)... පැනඩෝල් බොනවා කියන්නේ දරු සම්පත් ලැබෙන්න තියන අවස්ථාවන් එකින් එක් අඩුවෙනවා කියන එක ඒ නිසා උඹලගේ කෙල්ලොන්ට/නංගිලාට හෝ වෙනත් ඕනෙම ගෑණු කෙනෙක්ට පැනඩෝල් බොන්න දෙන්න එපා... ඉදලා හිටලා බැරිම...
  11. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    අහෝ දෙවියනේ ටැග් 20න් 12ක්ම මට මඩ ගහලා :angry::angry: හෙන ගහනවා යකෝ ටැග් වලින් 60%ක් මට මඩ :angry::angry:
  12. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    අප්පටසිරි කිව්වලු ඔය කාලෙට ඔහොම තමා... දවසුත් ලගයිනේ මට හිතෙන්නේ සීසර් කරලා තමා ළමයව ගන්න වෙන්නේ:rofl::rofl:
  13. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    ලොකුවට දාහංකෝ හුයන්නෝ ඇස් පොට්ට වෙනවා :angry::angry:
  14. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    රබන් අනාතයා
  15. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    දෙල්මර් බක්කා, ලෙස්බි delmar, delmar තට්ට කුකුලා, delmar පල ලිදට, delmar බඩුවක්, delmar වලතර, delmar+anju= scurvy මේවා හෙන ගහන අපරාද යකෝ :angry::angry:
  16. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඇයි උයාට ඕච්චරම ආස සුපුංට කියලා හායි කියවගන්න සුපුං සුදු නිසාද? :rofl::rofl:
  17. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    අපේ විද්‍යාව පොතේ තියනවා කිව්වා ඒකියන්නේ මූ තාම සාමාන්‍ය පෙළ කරන්නේ අම්මගහයි බැට් එකෙන්...මූ අවුරුදු 10ක් විතර ෆේල් වෙලානේ
  18. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    එකෙන්ම ලංකාවේ ඉන්න සුපිරිම කටහඩක් තියන ගායකයෙක්
  19. delmar

    2013 May 23 - ElaKiri Radio ! - Request Show with it's my style

    අඩේ එළ එළ සෙට් වෙයන්කෝ හැමදාම

    No contents