අපිට ඕන කරන්නේ මහින්ද රාජපක්ෂ රජයේ මෙතෙක් කලක් හිටපු මෛත්‍රීපාල කියන දේශපාලකයව දිනවන්න වත් , රනිල් වික්‍රමසිංහව අගමැති කරන්න වත් , මෛත්‍රී සමග කඩාගෙන ආපු එහෙට මෙහෙට පැන පැන එක එකාට බනින රාජිත සේනාරත්න වගේ මිනිස්සුන්ව එහෙම නැතිනම් මේ දවස් වල පොදු අපේක්ශකයගේ වේදිකාවල දක්නට ලැබෙන රවී කරැනානායක වගේ...