1. G

    UPS!!!

    750W PSU + 27" monitor ekata mokakda hoda UPS eka ? :rolleyes: :rolleyes:
  2. G

    Global Lifestyle lanka(උබලා නන් අහුවෙන්ඩ එපා)

    dan thawa un tikak wadeta bahala bn. bannercuts.com kiyala.. add click karana seen ekaklu :P
  3. G

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    Wena rataka widiyata paypal withdrawal account ekak hadana hati Danna kenek kiyala dennako.. dan issara wage haddala salli ganna ba neda? free dena uk sim eken wade goda da ganna puluwanda ? :rolleyes::yes:
  4. G

    Please recommend me a good CCTV system

    Hikvision hodai bn. Homagama malabe kaduwela awata nam PM karapan wade hodata karal dennam
  5. G

    ජවිපෙ_ජනාධිපති

    ජෙප්පෝ කව්ද ජාතික ලැයිස්තුව හැදුවේ
  6. G

    GOOGLE සභාපති ලංකාවට-සැමටම නොමිලේ ඉන්ටනෙට්

    internet එපා. Light දෙන්න කියන්න. ඉස්තුති.. :eek::sorry::baffled::oo:
  7. G

    බයිනරි කරන අයට - part 2

    math set enawa bro.:love: real karanna widihak na danma.:no:
  8. G

    Bike for Sale

    Bajaj CT 100 Bajaj CT 100 BBE - XXXX (2014) price - 110000/= Homagama Call more details - 0773121241/0789984948 https://pasteboard.co/I2kAv99.jpg https://pasteboard.co/I2kB7qm.jpg https://pasteboard.co/I2kBmJv.jpg
  9. G

    කන්න බොන්න හොඳ තැන්

    Godamagama handi laga KING MEAL kiyala thanak thiyanwa. eketh kama patta, ganath awulak nee...
  10. G

    Wahana Leasing Aduwata

    ලක්ෂ 15 ඇල්ටෝ එකකට අව්රුදු 5 ට වාරිකේ කීයද? ?
  11. G

    Gaming PC For Sale!!!!

    machan vga nathuwa denawa nam kiyada? ohoma denawa nam last price eka kiyada ?
  12. G

    Wagon R ekak Rs 250000.00 Ta

    ko bn mata pm karala nene :sorry:
  13. G

    Wagon R ekak Rs 250000.00 Ta

    PM Me bro
  14. G

    සිංහල හාල්

    meka balapan bro http://www.helasuwaya.org/352435453525-3484354835203538350135363505.html
  15. G

    (Part II) GYM යමු

    මචන් උදව්වක් ඕනේ..මම ටිකක් කෙට්ටුයි. ජිම් යන්න හිතන් ඉන්නේ. 60kg වගේ බර තියෙන්නේ. මට තියන ප්‍රශ්නේ තමා උබලා ඔය කන්න කියන කෑම. මොකද මම වෙජිටේරියන් බං. එක නිසා මට කන්න හොද කෑම ජාති ටිකක් කියපන්කො :rolleyes:
  16. G

    :( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

    මමත් නිර්මාංශ වෙලා අවුරුදු 12 විතර වෙනවා. කිසිම අවුලක් නෑ මචන්. හිතට පුදුම නිදහසක් දැනෙන්නේ. මම නිසා අහිංසක එක සතෙක්ගේ හරි ජිවිතයක් බේරෙනවා නේද කියලා තේරුණාම දැනෙන දේ වචන වලින් කියන්න බෑ. අනික උණක් හෙම්බිරිස්සාවක් කලාතුරකින් හැදුනට වෙන කිසිම අවුලක් නෑ. මත ඇති කලෙක පැනඩෝල් පෙත්තක් බිලා නෑ ඉතින්...
  17. G

    :( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

    මචන් මෙන්න මේ කැද එක හොයාගෙන බීපන්. පාරම්පරික හල කාපන්. වස විස නැති එළවලු කාපන්:) http://www.helasuwaya.org/34843548352035383501353635053530-348235153505-35203539-3520351535303484-35243535-347335243538-35203536350334843501353034823512.html https://www.youtube.com/watch?v=wxEpOrwO8JY&t=4s...
  18. G

    පොලොව අභ්‍යන්තරය හොයන ස්කෑනර්

    ඇයි බන් උබලා දැක්කේ නැද්ද ඊයේ පෙරේදා හෙලික්ප්ටර් වලින් ඔය වගේ ඒවා ගියේ... යහපාලනෙන් ඉතුරු වෙලා තියන සම්පත් ටිකටත් කෙලින්න හදන්නේ හිටං :D:D

    No contents