ටැග් ටික දැක්කහම හිතුනෙ එලකිරියෙ ඉන්නෙ ඔක්කොම ප්‍රොපාල කියල. උන් හිතන් ඉන්නෙ මේ ලෝකෙ ඉන්නෙ ඇහට පේන මිනිස්ස්සුයි සත්තුයි විතරයි කියල. තමන්ට නොතේරෙන හැම විශයක්ම බොරු.
සුද්දා කියන දේවල් විතරයි උන්ට ඇත්ත... බුදුදහමත්, සුද්දා උන්ගේ විද්‍යාවෙන් ඔප්පු කරනකන් බලන් ඉන්න සමහර සිංහල බෞද්ධ කියාගන්න...