1. Nandula_Nimnod

    අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

    පිරිසිදුව තියාගත්තා, මම නිදාගෙන නැගිටෙද්දි තමා අහෙම එක තැන ජරාකරගෙන තිබුනෙ. තුවාල වලට බෙහෙත් කරද්දි හොලවනවා.
  2. Nandula_Nimnod

    අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

    මන් මේ ලගදි උදේ බලනකොට එකතැන කක්කයි චූයි ගිහින්, පස්සෙ සුදු පාට පණුව පොකුරු පිටින්, පැය 2ක් විතර හෝදලා අයින් කරා. ඊට පස්සෙ දවසේ කකුල් හම ගිහින් ගන්න දෙයක් නෑ. මම පූසට කොහෙවත් යන්න බැරි විදිහට කොටු කරලා තියෙන්නෙ, ඒක හින්දා doc කිව්වෙ පූස එකතැනම චූ කරලා ඒ චූ වලට තැම්බිල හම ගිහින් කියලා. ක්‍රීම...
  3. Nandula_Nimnod

    අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

    ඔයා හරි, හැබැයි අපේ ගෙදර ඉන්න කිසිම සතෙක් අපි සල්ලි දීලා ගත්තු අය නෙවේ, අනික මං මෙයාව දවස් දෙකකට සැරයක් hospital එකට අරගෙන යනවා, මට පුලුවන් උපරිම දේ මං කරනවා. මේ පූසිවත් පාර අයිනෙ ඉදලා හම්බුනේ, අපි මෙයාව හදාගන්න කොට මෙයාට මාස 2ක්වත් නැති පොඩි පැටියෙක්. අපේ ගෙදර සත්තුන්ට ආරක්ෂිත නෑ කියලා අපි...
  4. Nandula_Nimnod

    අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

    ඔය පොඩි එකා සයිකො ඩයල් එකක් කියලා මං අපේ අම්මට හුගක් කල් ඉදන් කිව්වා ගෙදර ගෙන්න ගන්න එපා කියලා, අම්මා පිළිගන්නෙ නෑ., එයාගෙ අයියත් ඔය වයසෙදි අපේ ගෙදර ඉන්න ඉපදිලා දවස් දෙකක් වෙන පූස් පැටියෙන්ට හිනාවෙවී කෝට්ටෙන් ගැහුවා, මට එදා තමා පුදුම හිතුනේ මුංගේ මානසිකත්වය ගැන. මේ ගොල්ලො සත්තුන්ට ගැහුවට අපිත්...
  5. Nandula_Nimnod

    අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

    ඒ ගාන්නෙ කොහොඹ තෙල්
  6. Nandula_Nimnod

    අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

    අපේ ගෙදර පූසන්ගෙ ලොකු ඉතිහාසයක් තියෙනවා, මම පොඩිම කාලේ හිටපු පූසියෙක් පැටව් දාලා දවස් දෙකකට පස්සෙ පූස් පැටවුන්ගෙ නැට්ට විතරයි තිබ්බෙ, ඒ කාලේ හිටියා ලේන් පූසො කියලා ජාතියක් අපේ ගෙවල් ලග, උන් ටික පැටවුන්ව කාලා. ඒ ලේන් පූසන්ගෙන් එකෙක්ම තමා ඒ පැටවුන්ගෙ තාත්තා. තවත් කාලෙක, තවත් පූසියෙක්ගෙ එක පැටියයි...
  7. Nandula_Nimnod

    අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

    Yeah, I'll look into that with the vet. Thanks I think I just realized what happened! Also, I caught the smell of them from 'පුහුල් හොරා කරෙන් දැනේ' as they say. We're just giving her love and making her as comfortable as possible. She's eating, drinking, and still purring when we pet her...
  8. Nandula_Nimnod

    අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

    doc කෙලින්ම කිව්ව හොද කරන්න බෑ කියලා, Dr. Manoj Sampath Withanage, ටිකක් හොද Doctor කෙනෙක්. තව දවස් දෙකකින් ආයෙත් එන්න කිව්වා. මේකෙ negative reviews ඔක්කොම overprice කියලා විතරයි මට මේකට පොඩි එකාව කෙලින්ම අහු කරන්න අවශ්‍යතාවයක් නෑ, ඒත් මං දැකලා තියෙනවා අයියයි මල්ලියි දෙන්නම අපේ ගෙදර ඇවිල්ලා...
  9. Nandula_Nimnod

    අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

    පල්ලෙහා ගෙදර තණකොළ ගොඩේ ඉද්දි හම්බුනේ. https://i.postimg.cc/s21sMn2f/Untitled.png වෙන්න පුලුවන් අවස්ථා, 1) පහළ ගෙදර ඉන්න තාම මොන්ටිසෝරි යන මල්ලි ටිකක් සයිකෝ කාරයෙක්, ඌ කලිනුත් පූසිටයි පූසිගෙ පැටවුන්ටයි ගහලා තියෙනව. 2) බයිසිකල් කාරයෙක් හප්පලා. (අපේ පූසි කවදාවත් පාරෙ ගිහින් නෑ, එයා ගෙදරට...
  10. Nandula_Nimnod

    Scurvy , Indrajith ගේ පස්සෙන් පන්නනවා

    වැඩේ සුපිරි! මේ ටික හදන්න. 1) "ලැයිස්තුව ගන්න බැරු උනා" කියලා ආපු හින්ද මං තුන් පාරක් Click කරා, තුන් පාරම මාර ලෝක ලැයිස්තුවට ඇතුළත් වෙලා. 2) වලතරයන්ගෙයි ඉන්දරජිත්ගෙයි Voice ටිකක් දාන්න තිබ්බනම් පට්ට දුවද්දි හම්බෙන එක එක events වලදී. 3) UX ගැන තව ටිකක් හිතන්න.
  11. Nandula_Nimnod

    ජාතිවාදය ඇවිස්සේද දන්නේ නෑ...

    @Al Baik @sinhawanshaya ගිහින් Comment බලන්න, එක එක agenda වලට අපේ නාකි තට්ටයා මොහොමඩ්ලව අල්ලෙ නටවන්නෙ අල්ලෙ :sneaky:
  12. Nandula_Nimnod

    Bigdeals update එක

    🆙
  13. Nandula_Nimnod

    දිනිති වල්ගමගේට කරදරයක් වෙලා

    අතට අරන් Click කරපු වීඩියෝ එක කදුලකින් අවසන් උනා:(
  14. Nandula_Nimnod

    උබල දැක්කද මාතලේ ඇක්සිඩන්ට් එක..

    මේ Cable accident එක නෙවේ, ඒ වීඩියෝ එකේදි ඔලුව විතරයි ගැලවෙන්නෙ.
  15. Nandula_Nimnod

    Trading වලින් මෙච්චර සල්ලි

    No need for courses, just use common sense in the market.

    No contents