Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Fronx එකක් ගත්ත. 😩
10000න් වලින් පස්සෙ එළියෙන් සර්විස් කරගන්න පුලුවන්ද බන් ඒ ඇක්සල් කේස් එකනම් නැගල යනව නේද. මම අද සර්විස් එකට රාජගිරියට ගියා එතකොටම එකෙක් ආවා ඇක්සල් අවුල කියාගන. උබේ පාර්ට්ස් ගෙනල්ලද තියන්නෙ ?
saho
Post #108
Jun 10, 2026
Forum:
ElaKiri Talk!
මේ වගේ ලංකාවේ තාප්ප ගහනවද??
යා ඇස්බැස්ටෝස් එකක් ගහනවා සිමෙන්ති ෆිනිශ් එකක් නෙවේ. හැබැයි අවුට්ඩෝ පුලුවන් කිව්වා .
saho
Post #24
Jun 6, 2026
Forum:
ElaKiri Talk!
මේ වගේ ලංකාවේ තාප්ප ගහනවද??
Rhino eke have RBS panels https://www.rbslanka.lk/
saho
Post #19
Jun 6, 2026
Forum:
ElaKiri Talk!
මහජන පුස්තකාලයේ සාමාජිකත්වය
එවෙලෙම දුන්නා මතක විදියට. කාඩ් එකනම් එන්න කල්ගියා මතක විදියට. දැන් කොහොමද දන්නෙ නෑ. එතන ස්ටාෆ් එක හොදයි කතා කරලා බලපන්.
saho
Post #7
Jun 4, 2026
Forum:
ElaKiri Talk!
ඉඩම විකුනලා එන ලාබෙට බදු ගෙවන එක
අඩෝහ් 2017 වැලියු එක නැති නිසා විකුණපු ගානටම 10% ගහල නේද
saho
Post #41
May 31, 2026
Forum:
ElaKiri Talk!
slt fibre unlimited home
මමත් මාරු උනා බන් ලොකු වෙනසක් තේරෙන්නෙ නෑ. ඩේලි වැඩිම ගිහින් තියෙන්න් 25gb හැබැයි
saho
Post #2
May 24, 2026
Forum:
ElaKiri Help
Innovex Fridge hodada ban, user experience thiyenawada ban
Badu nam itin hodai wage. last week ekak genawa but build quality ekanam echchara hoda na. Kokatath damro eken item eka physically check karala agent kenekgen ganin. unge patta adui
saho
Post #6
Apr 2, 2026
Forum:
ElaKiri Talk!
5KW Solar ඵකක් ගැහුවා
Chora Installation chora, after sales service chora
saho
Post #25
Mar 16, 2026
Forum:
ElaKiri Talk!
8 babies in one pregnancy In Sri Lanaka???
බුවා මගෙ හොද යාලුවෙක්. උන්ගෙ බිල් එකත් ෆ්‍රී කළා නයින්වෙල්ස් එකෙන්. ඌ පට්ට ගේමක් ගැහුවා ඉතින්. ඔය ළමයි ටික හම්බ්වෙච්ච කාලෙම බිස්නස් වැඩක් පටන් ගත්තා. ඒක නැගලා යනවා. එක්ස්පෙන්සස් එහෙම ශේප් කියනවා ඒ නිසා
saho
Post #32
Mar 15, 2026
Forum:
ElaKiri Talk!
fronx hybrid
එකක් හෑව් ඔහේ දුවනවා ඉතින් තාම කැඩුනෙ හැප්පුනේ මුකුත් නෑ
saho
Post #11
Mar 14, 2026
Forum:
ElaKiri Talk!
Offgrid Solar System තියෙන අය කො
lifepo4 battery වල life span කොහොමද බන්ස් අවුරුදු 10-15 වගේ කියල නේද කියන්නෙ. මාත් හයිබ්‍රිඩ් එකක් ගහන්න ඉන්නෙ. battery replacement එක්ක වැඩේ තේරුමක් තියෙයිද බලන්නේ
saho
Post #14
Mar 12, 2026
Forum:
ElaKiri Talk!
business idea discuss කරන්න, brainstorm කරන්න හොඳම AI එක මොකක්ද?
ඕන එකක් හොදයි වගේ හැබැයි උට මුලින්ම කියපන් බබා උක්කුන් වෙන්නෙ නැතුව , මුකුත් sugar coat කරන්නෙ නැතුව, හිත හදන්න යන්නෙ නැතුව, කියන හැම එකටම දැට්ස් රයිට් කියන්නෙ නැතුව ආන්ස' කරන්න කියලා.
saho
Post #12
Mar 4, 2026
Forum:
ElaKiri Talk!
වල්ලේ රෑෂ් එකක් ඇවිත් 18+
රැල්ලෙ වාස්
saho
Post #20
Mar 4, 2026
Forum:
Health & Lifestyle
💰 එන්න අපි Millionaire Fastlane පොත කියවමු ( මගේ විදියට ) 🤑
Audiobook වැඩෙත් මරු. මමත් ඕකම ඇහුවා සති දෙකකට කලින් auidible එකේ. උඹ කියන active deepdive සීන්ස් එක නෑ. හැබැයි සමහර පොයින්ට්ස් මෙමරි එකේ හිටිනවා කාලයක්. අනික ඕකෙ value එක තවත් නගිනවා ඕක ඒ කාලෙදි useable නම්. මම මේ දවස්වල පොඩි බිස්නස් සීන්ස් එකක ඉන්නෙ. ඒකයි අහන්න ගත්තේ
saho
Post #33
Feb 26, 2026
Forum:
ElaKiri Talk!
Podi ayata hoda poth?
Deen the bookman (check facebook) gawa story books ehemanam tiyenawa. Ehema natnam Maradana old books stalls tamai. 2nd hand badu have
saho
Post #3
Feb 12, 2026
Forum:
ElaKiri Help
Suzuki Fronx Full Sinhala Review by MRJ
මාස තුන හතරක් ඇතුලත හදපු ඒවවල කේස් එක ඇවිත් තිබුනෙ. ජූනි ඉදන් සැප්තැම්බර්ද කොහෙද ඊට පස්සෙ උන්ට ඕක එනවද කියන්න දන්නෙ නෑ තාම මයිලේජ් මදි නිසා. මාත් ඊට පස්සෙ එකෙක් තමා
saho
Post #99
Feb 11, 2026
Forum:
ElaKiri Talk!
Me Dashcam eka hodaida?
බාන්ඩෙ හොදයි. හැබැයි ඇප් එකෙන් කනෙක්ට් වෙද්දි වාත වෙනවා. මම හිතුවෙ සිග්නල් කේස් එකක් කියලා එහෙමත් නෑ වගේ. සිග්නල් තියෙන තැන්වලත් කනෙක්ට් වෙන්න ටිකක් අමාරුයි
saho
Post #14
Jan 31, 2026
Forum:
ElaKiri Talk!
ලක්ශ 5ක් තිබිල දැම්ම CAL එකට 9.2%
Withdraw kaloth witarai. Natnam na
saho
Post #56
Jan 28, 2026
Forum:
ElaKiri Talk!
ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???
උඹ මේ කියන්නේ කැල් එකේ යුනිට් ට්‍රස්ට් එකනේ. ඒක ශේප්. අනික යුනිට් ට්‍රස්ට් වල අනිත් වාසිය ඉන්ටෙරෙස්ට් එක එළියට ගන්නවනම් විතරයි ටැක්ස් වෙන්නේ.
saho
Post #46
Jan 18, 2026
Forum:
ElaKiri Talk!
පිත්තාශයේ ඉදීමීමක්
කපලා දාපන් බන්. ඕකෙන් කොහොමත් වැඩකිත් නෑනෙ. Prof. Ishan De Zoysa අපේ වයිෆගෙ සර්ජරි එක කලේ. පැය දෙකද කොහෙද ගියේ. පහුවෙනිද ඩිස්චාර්ජ්. දැන් කිසි හෙණයක් නැතුව ඉන්නවා.
saho
Post #8
Jan 14, 2026
Forum:
ElaKiri Help
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom