1. P

    ඩයස්පෝරාවෙන් සමාව ඉල්ලයි.

    සිරාවටම තව දවස් දෙකක් තියෙන එකේ කලබල නොවී ගාණට Edit කරගන්න තිබ්බ :rofl:
  2. P

    ප්‍රභාකරන්ගේ දියණිය

    මම නෙවෙයිනෙ තකහනියක් දුවගෙන ඇවිත් සමලිංගික ඒවා PROMOTE කරනවා කියලා කිව්වේ. චෝදනා ඔප්පු කරන එක චෝදනා කරන එකාගෙ වැඩක්. මම මෙකේ brainwash theories promote කරලා තියෙනවා පෙන්නුවොත් මේ account එක අතාරිනවා. ඔප්පු කරන්න බැරිනම් උඹ අතාරින්න ඕනේ. හා ද?
  3. P

    ප්‍රභාකරන්ගේ දියණිය

    අා මේ අර මනෝ වෛද්‍ය විශේෂඥයන්ට වැඩිය subject එක දන්න එකා නේ. :rofl: කොහෙද PROMOTE කරලා තියෙන්නේ.QUOTE please. :rolleyes:
  4. P

    JVP ekata chande denna inna un poddak hithapn

    පොහොට්ටුවට ඡන්දය නොදිය යුත්තේ පරණ හොරු සෙට් එක නිසා එජාපයට ඡන්දය නොදිය යුත්තේ මහ බැංකුව කොල්ල කෑම/රට පාවාදීම නිසා ජවිපෙ ට නොදිය යුත්තේ ජෙපි fans ලා දමන Facebook posts නිසා :lol: නිදහස් පක්ෂය?
  5. P

    ජෙප්පෝ_ගම_හදන_හැටි

    ජෙප්පෝ_ගම_හදන_හැටි02-07-201811:35 PMman ube ammata hikuwa juice berenakan ban, ube thatta balan iddimai hikuwe,uuth uba wagem ponnayane.
  6. P

    ජෙප්පෝ_ගම_හදන_හැටි

    ඔය පේන්නේ. හරි හරි සිඟිති ආසාවල් නේ. ඔන්න ඔහේ කපපන්. :D
  7. P

    ප්‍රභාකරන්ගේ දියණිය

    නෑ නෑ joke නෙවෙයි සිරාවටම ඇත්ත හෙළිදරව් කරපන්කො මටත් එක්ක දැනගන්න. :rofl: "Uba Baba" කිව්වට අනික් උන්ට තේරෙන්නේ නෑනේ.
  8. P

    ජෙප්පෝ_ගම_හදන_හැටි

    හාකො ඉතින්. මම දාපු thread එක හොයාගෙන ගිහින් Jvp පෝස්ටර් අලවන කෙනා rep කැපුව වෙන්න බැහැනේ. :lol: මට කවුරුවත් මතයක් ඉදිරිපත් කරන එකට rep කපන්න ගායක් නෑ..
  9. P

    ප්‍රභාකරන්ගේ දියණිය

    මොකක්ද දැන් ඕකයි මෙකයි අතර සම්බන්ධය? Facebook group එකක දැක්ක එකක් කියලා මුල ම දාලා ඇති. අනේ මන්දා මේ conspiracy theory කාරයෝ එක්ක :(
  10. P

    ජෙප්පෝ_ගම_හදන_හැටි

    මම ඉතින් rangakw ට කියපු එකට reply එකක් නේ දැම්මේ. :confused: ජෙප්පෝ_ගම_හදන_හැටි02-07-201811:11 PMubalage mole pukeda?
  11. P

    ජෙප්පෝ_ගම_හදන_හැටි

    අවුරුදු 30 කට කලින් ටොයිලට් එකේ නයෙක් හිටියා. ඒ හින්දා අපි 2018 වෙලත් වත්ත පහළට ගිහින් වැඩේ කරනවා ;)
  12. P

    ප්‍රභාකරන්ගේ දියණිය

    Rep කැපුවට කමක් නෑ වැරද්ද කියලා කපපන්.
  13. P

    ප්‍රභාකරන්ගේ දියණිය

    ප්රභාකරන්ගේ දියණිය02-07-201810:11 PMmole pukeda bung? මොකක්ද යකෝ අහල තියෙන එකේ අවුල? :confused:
  14. P

    UNP දිනවන්න​ ඕනි ඇයි?

    සුදු පාටින් ලියලා තියන ඒවා ප්‍රාදේශීය සභාවේ බලය මාරු වුණා කියලා නවත්තගන්න පුළුවන්ද? විශේෂයෙන්ම බදු ගහන ඒවා, ඩොලරය ඉහළ යන ඒවා, පොල් මිල :confused:
  15. P

    ප්‍රියංක ප්‍රනාන්දුගේ නොදුටු පැත්ත​

    මම හිතන්නෙත් අර වගේ දෙයක් කරපු එක වැරදියි. එහෙම හදිස්සි විය යුතු නෑ කියලා හමුදා නිලධාරියකු ලියපු එකකුත් මම මෙකේ දැම්මා. "බණින" උන් ඉන්න පුළුවන්. අපේ උන් බැනල නිකන් ඉන්නවා විතරයි නේ. හැබැයි අරුන් බලන්නේ මේවා පෙන්නලා යුධ අපරාධ චෝදනා වලට අපිව තව අහුකරවන්න. මෙයාලට විරුද්ධ වෙන ගමන් මේ photos...
  16. P

    ප්‍රියංක ප්‍රනාන්දුගේ නොදුටු පැත්ත​

    මේවා අරුන් විඩියෝ එක පෙන්නලා "මෙන්න ශ්‍රී ලංකා හමුදාවේ අය දෙමළ ජනතාව මරන්න ලෑස්තිය" කිය කිය දෙන ප්‍රචාරය තරම්ම ලෝකේ වටේ ප්‍රචාරය කරවන්න ඕනේ. අපිට දෙමළ උන් එක්ක කිසි අවුලක් නෑ කියලා පෙන්නන්න මේ photos යොදාගන්න පුළුවන්

    No contents