1. P

    අපට අමතකයි.. මදුරාසියට මතකයි

    ඌට තිබ්බ රෙද්දෙ උරුමයක් නෑ බං මුත්තුසාමි කියල එකෙක්ට එන්න තිබ්බ රජකම මූ කුමන්ත්‍රණ කරලා පැහැරගත්තා :angry: සිරාවටම උතුරු නැගෙනහිර මදි වෙලා දැන් නුවරටත් අයිතිවාසිකම් කියන්න පොටක් හදාගන්න යන්නේ.
  2. P

    සංගා මැතිව්ස් චාලි ඔස්ටින්

    මූ දැන් ක්‍රිකට් අතෑරලා ද? දැන් කවුරුවත් කිසි සද්දයක් නෑ නේ. :confused:
  3. P

    ජ.වි.පෙ නොසිටින්නට

    එකනේ ජවිපෙ නිල මතය නෙවෙයි කියලා ඔයාලම පිළිගන්නවා නම් ඒක ගැන කතා කරලත් වැඩක් නෑනේ. :P
  4. P

    ජ.වි.පෙ නොසිටින්නට

    දැන් මෙතැන උඹ තර්ක කරන්නේ JVP එක රනිල් පත්කරන්න සහාය දුන්නා කියලනේ. JVP එක සහාය දුන්න ප්‍රධාන අරමුණ මහින්ද පාලනය නවත්තන එක. පොදු අපේක්ෂකයා ට සහාය දෙනව කියන්නෙ ඌ කියන කියන කාරණා 100% කට සහාය දෙනව කියන එක නෙවෙයිනේ. දැන් ඔය රනිල් ගේනවා කියන එකත් රටට එළිපිට කිව්වනේ. එහෙම කියපු එකා දින්නා කියන්නේ...
  5. P

    ජ.වි.පෙ නොසිටින්නට

    ජවිපෙ නොනිල පත්තර වලින් ජවිපෙ නිල මතය මනිනවා නම් පොහොට්ටු පක්ෂෙ නිල මතය මනින්න දිවයින, දෙරණ, ලංකා C news ගන්න පුළුවන් :lol: අපරාදෙ නෙ පක්ෂවල මාධ්‍ය ප්‍රකාශක ඉන්නේ.
  6. P

    ජ.වි.පෙ නොසිටින්නට

    JVP ය රනිල් පත්කළේ නෑ නේ. උන් සහාය දුන්නෙ පොදු අපේක්‍ෂකයාට. මේ logic එක නිකන් "කරුණා අම්මාන් මහින්දට සහාය දෙනවා සරත් වීරසේකරත් මහින්දට සහාය දෙනවා. ඒ නිසා සරත් වීරසේකර කරුණා අම්මාන්ට සහාය වෙනවා" කියනවා වගේ. අරමුණු වෙනස් මිනිස්සුන්ට වුණත් පොදු අරමුණක් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්. යුද්ධ කිරිල්ල...
  7. P

    සාරංග_අම්මෝ

    අරූ කියලා තියෙන්නේ ඌ මැරෙනකල් බලන් ඉන්න සෙට් එකට නේ. මේ දෙන්නා තොප්පිය දාගෙන. ඌ ජනප්‍රිය වෙලා තියෙන්නේ ඌට බොක්කෙන්ම අාස උන් නිසා. Celebrity කෙනෙක්ගෙ ඇත්තම fans ලා නම් ඒකා මැරෙනවා කිය කිය ඉන්නේ නැනේ. Ps: අරූ නළුවෙක් නෙවෙයි ය, පිරිමි look එකක් නෑ ය කියලා යට "fan" ට මතක් වෙන්න මෙහෙම පෝස්ට් එකක්...
  8. P

    පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

    දෙමළ සන්ධානය ගැලරියේ අාතල් දෙනව diaspora එකට. උන් කියන කියන ඒවට උත්තර දෙන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. ව්‍යවස්ථාව ගැන කොහොමත් ජනමත විචාරණයක් තියනවා.
  9. P

    බෙල්ලන්විල නාහිමිගේ අපවත්වීම සැකයි

    මේ නම් පන්සල්වල අලි ඇතුන් තියාගන්න එක ගැන කේස් ඇදෙයි කියලා..
  10. P

    කෝ විදුලි පුටුව

    යුද්ධය ඉවර වුණ ගමන් ලංකාවේ defense experts ලා කිව්වා පුළුවන් ඉක්මනට white paper එකක් දාන්න කියලා, යුද්ධයේ වුණ දේවල් පැහැදිලි කරලා. "Sri Lanka should produce a ‘white paper,’ a factual account of what transpired in the last no fire zone and recommendations to prevent a repeat of its tragic...
  11. P

    ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

    කියන්නේ නම් බටහිර රටවල් ඉදිරියේ දණ නැමුවෙ නෑ කියලා. පොහොට්ටු පක්ෂෙ හදාගෙන වෙනම නාමයෝජනා පවා ලෑස්ති කරන් ඉඳපු එකේ ජනමතය පාවා නොදී වෙනම ඉල්ලපන්. සිරිසේන නාමයෝජනා මස් කට්ට වනපූ ගමන් ඔක්කොම දාලා ගියා. JVP එකෙන් අහන්න කලින් මහින්ද ගෙන් අහන්න ඕනේ ඇයි දැන දැනම ජාතික ආණ්ඩුවක් හදනවා කියපු සන්ධානයේ අස්සට...
  12. P

    ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

    අනිත් උන්ගේ පක්ෂ ගැටලු වලට අත නොදැමිම = රට බෙදීමට දායක වීම #logic :rofl: මහින්ද සිරිසේන දෙන්නටම පක්ෂය අතාරින්න බෑ. ඒකට පලි [JVP
  13. P

    ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

    කවුරුවත් හරි කියන්නේ නෑ. පක්ෂ අභ්‍යන්තර ගැටලු ලොක්කෝ සොක්කෝ බේරාගන්න ඕනේ. ගෙයි ගිනි පිට උන්ගේ ඇඟේ ගහලා හරියන්නේ නෑ. අනික ඔය ජනවරම කොල්ල කෑම ගැන අඬන්නේ අනිත් තියෙන තියෙන හැම පක්ෂයකම ජනවරම කොල්ල කාපු කට්ටිය නේ.
  14. P

    ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

    පක්ෂයක තීන්දු තීරණ ගන්නේ පක්ෂ සභාපති ඇතුළු කාරක සභාව. දැන් මම ජනසෙත පෙරමුණෙන් ඡන්දය ඉල්ලනවා නම් ඉල්ලන්න වෙන්නේ සීලරතන හාමුදුරුවන්ගෙ තිරණ වලට යටත්ව. හාමුදුරුවෝ කියන එක මගේ ප්‍රතිපත්තියට විරුද්ධ නම් කලින්ම වෙන පක්ෂයක් තෝරාගන්න ඕනේ. එක්කෝ පක්ෂයෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ. පස්සෙ කන් කෙඳිරි ගෑවා කියලා...
  15. P

    ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

    පක්ෂ තීරණ ගැන සන්ධාන නායකයා, රටේ ජනාධිපතිවරයා කියන එකද serious ගන්න ඕනේ, නැත්තං පොඩි leaflet එකක තියන දේද? රටේ මිනිස්සු කීදෙනෙක් මැතිවරණ ප්‍රකාශ බලලා ඡන්දෙ දෙනව කියල හිතනවද?
  16. P

    ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

    හොරු ඉන්නවා කියලා දැන දැනත් හොරුන්ගේ ගෙට රිංගලා උන් මංකොල්ල කෑවම උඹලා තමයී මේකට වගකියන්න ඕන කිය කිය අල්ලපු ගෙදර එකාට බනිනවා. ;)
  17. P

    ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

    මචං ඡන්දය තියන්න කලින් ඉඳන්ම පක්ෂ දෙකේම නායකයෝ "සිංහලෙන්" කිව්වා ඡන්දෙන් පස්සේ ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. එක්කෝ පක්ෂය තමන් අතේ තියාගන්න ඕන නැත්තං පක්ෂය බදන් ඉන්නේ නැතුව පොහොට්ටුවෙන් ඉල්ලන්න ඕනේ. ජාතික ආණ්ඩු කතාව දැන දැනම උඩ පැනගෙන ගිහින් සිරිසේන ගෙ රෙද්ද අස්සේ රිංගලා පස්සෙ පක්ෂ නායකයා ඒක ජාතික...
  18. P

    දෙරණ එක කෙලවගන්ට හදන්නේ

    බැදුම්කර පත්තරේ දෙරණ සල්ලි දීලා ගත්තා ලු නේ. :confused:
  19. P

    කව්ද යකො කියන්නෙ අද සමරන්නෙ 70 වබ නිදහස කියල..

    කවදාවත් වචනයක් විද නැති අයෙක් පලමු ගල ගසන්න. :)
  20. P

    බෙල්ලන්විල හාමුධුරුවෝ අපවත් වෙති

    කිල්ලට අහුවෙනවා ඇති. :rolleyes: පෙරහැර තියන එකෙත් ඉවරයක් නැහැ නේ. පයින් ගෙනියන අලින්ට ඒවාට යන්න එන්නම සති ගණන් යනවා ඇති.

    No contents