1. N

    Pegged සලරි තියෙන අයගෙන් උදව්වක් එන්න ඇතුලට

    tho meka kiriye dammada. hitapiya HR ekata complain karanakan
  2. N

    පිටකොටුවේ ක්‍රීඩා භාණ්ඩ

    krida banda NOT EQUALS Sellam banda
  3. N

    Kello porn balanawada daily?

    Not daily, but 3 times a week
  4. N

    පිටකොටුවේ ක්‍රීඩා භාණ්ඩ

    wimaladarma eka laga kadayak thiyanawaa. Quality danne ne
  5. N

    අවසන් මගියත් පිටවී යනකම් රෑ එලිවෙනතුරු බස් කලමනාකරනය කරපු ලංගම සභාපති.

    Colombo bus stand eka hadanne nedda? ATM machine thiyenne 1i (BOC- ekath kadila samahara dawas walata) kema kada thiyenne jara kema thiyena ewa withrai. P&S ekak, pizza hut ekak wage ewa ne Bus yana ena time eka bala ganna widiyak ne. minissu nikan polime inna ona.
  6. N

    එළකිරි නැති වෙලේ බොලා මක්කෙයි කොලේ?

    ඩේටා ඔෆ් කරලා ආයෙත් ඔන් කලා හරිගිය නැති නිසා ෆොන් එක ඔෆ් කරලා ඔන් කලා එකත් හරිගිය නැති නිසා රවුටරේ ඔෆ් කරලා ඔන් කලා කිරිය ඩවුන් කියලා කීයටවත් විස්වාස කලේ නෑ bro
  7. N

    ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

    අපිත් හදනවා තෙල් ගෙදර. හැබැයි අපි ගන්නෙ මාස 2,3 පරන පොල්. ඒවාගෙ ගොඩක් වෙලාවට වතුර නෑ. උබේ ෆොටො එකෙ වගේ පොල් වේලනකොට කහ පාට වෙන්නෙ නෑ( වරදකට කිව්ව නෙවෙයි bro) එතකොට හිදපුවාම එන තෙල් එක සුදු පාටයි. අපිනම් දවස්7-10 වගෙ තද අව්වෙ වේලනවා තහඩුවක දාලා.
  8. N

    කුරුණෑගල අවට මිට්ටන් එන්න 👨‍🍳

    Colombo idan ena putha ape ransara ekenmai Cake aran thiyenne kiyay
  9. N

    vehicle new TAX Price ( Updated)

    Yaris ativ keeyada ban?
  10. N

    ලංකාවෙ නරියයි බල්ලයි එකතු කරල අලුත් බ්රීඩ් එකක් හදන්න බැරිද

    උබට වතුර තිබහ හැදුනෙ කුකුල් මස් කාල නෙවේද?
  11. N

    ලංකාවෙ නරියයි බල්ලයි එකතු කරල අලුත් බ්රීඩ් එකක් හදන්න බැරිද

    අපෙ බල්ලත් එහෙම තමා, බොලෙ විසි කලාම " උබ විසි කලානම් උබ ගෙනෙන්" කියලා ඌ පාඩුවෙ ඉන්නවා
  12. N

    KIA වාහන හොඳයි ද?

    nissan kik ekath ev category wenawada ?
  13. N

    vehicle new TAX Price ( Updated)

    Wisthare kiyapan machan.. Nissan Magnite, Almera kohomada ban? Japan made cars da? parts hoyanna amaru wei da? ------ Post added on 1742043932
  14. N

    Intern ලට prod db එක අල්ලන්න දෙනවද?

    Intern la "where" use karanna danne ne. delete, drop wage ewa witharai danne
  15. N

    vehicle new TAX Price ( Updated)

    10M-12M options monawada ?

    No contents