හීන නම් ගොඩයි බන් :D
1. මේ මාසෙ ඇතුලත ජොබක් හොයාගන්න එක
2. තව හොද ෆෝන් එකක් ගන්න එක
3. මේ අවුරුද්දෙ කරන්න තියෙන repeat subject දෙක ගොඩ දාගන්න එක
4. ලබන අවුරුද්දේ කෝම හරි degree එක ගන්න එක
5. සල්ලි ටිකක් එකතු කරල පොඩි කාර් කට්ටක් ගන්න එක :P
6. ණය වෙලා හරි පොඩි ඉඩමක් ගන්න එක, අරන් අත්තිවාරම්...