අපේ ඉන්නවනේ Elakiri traveler කියලා board එකක් ගහගත්ත පොරක්.. කඩියා කියලා
මූට ඉතින් අර තරින්ද අයියා කියනවා වගේ රාහු අපලේ:rolleyes:
ඉතින් කට්ටිය කතාවෙලා (කට්ටිය කිවුවට කට්ටියක්ම නෙවෙයි ) මම, jkadithya, Nic සහ cj4ever ගියා ගල්කිස්සේ Buba beach.. :yes:
ගියේ Colombo beach festival එකට..යනකොටත් 9ත්...