~Elakiri 31st Night @ Buba Beach~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අපේ ඉන්නවනේ Elakiri traveler කියලා board එකක් ගහගත්ත පොරක්.. කඩියා කියලා
මූට ඉතින් අර තරින්ද අයියා කියනවා වගේ රාහු අපලේ:rolleyes:
ඉතින් කට්ටිය කතාවෙලා (කට්ටිය කිවුවට කට්ටියක්ම නෙවෙයි ) මම, jkadithya, Nic සහ cj4ever ගියා ගල්කිස්සේ Buba beach.. :yes:
ගියේ Colombo beach festival එකට..යනකොටත් 9ත් පහුවෙලා
7ට පටන් ගන්නවා කිවුවේ..එතකොටත් පටන් අරන් තිබ්බේ නෑ හොද වෙලාවට...
ඔන්න ගියා කියමුකෝ..එකෙක් ගිය වෙලේ ඉදන් VIP Priviledges හොයන්න පටන් ගත්තා :eek:
තව එකෙක් කෑලි කෑලි නෑ කියලා කෑ ගහන්න ගත්තා :sorry:
තව එකෙක් කොහෙඩ ලිකර් ගගා වටේ යන්න පටන් ගත්තා..
කවුද කියලා හිතගන්න එකයි ඇත්තේ:baffled::P

මෙන්න මෙහෙම තමයි කට්ටිය Beach එක පොඩි fun එකක් ගත්තේ

163711_165896293454472_100001023085277_348941_6064552_n.jpg


Deleted due to privacy

පාර්ටිය ගැන කියනවනම් ඉතින් කතා කරල වඩක් නෑ..වැඩක්ම නෑ :no: :P
ඊයේ දුකට තාම ඇඩෙනවා..ඇයි කියලා අහන්න එපා :rofl:
2011 පටන් ගත්තෙම නිකන් **** නැකතකින් ද මන්දා :dull:

බොරු කියන්න ඕන නේ අපි කට්ටිය හොද fun එකක් ගත්තා
එකෙක් නම් කලේ මැදක් හරියෙ ඉදන් පදුරු අස්සේ couple search කරන එක :lol:
තව එකෙක් 100 බියර් එක 400ක් දීල අරගෙන හරියට කඩාගන්නෙත් නැතිව බිවුවා :oo:
තව එකෙක් අපිටත් හොරා dance floor ගිහින් dance කලා :P
මම නම් මුකුත්ම කලෙ නෑ ඔන්න :nerd:

මෙන්න තව පොඩි photos ටිකක්

167131_165895930121175_100001023085277_348936_5288311_n.jpg


162827_165896023454499_100001023085277_348937_3538280_n.jpg


165590_165896346787800_100001023085277_348943_5372655_n.jpg


166891_165896420121126_100001023085277_348944_8260542_n.jpg



ලබන අවුරුද්දේ තවත් කට්ටිය සෙට් වෙලා යන්න ලැබේවා කියලා :rofl:
ඒක නියම culture එක අප්පා.. :confused: :love::love:තාමත් ඇග කිලිපොලා යනවා.. :shocked:
ඒ තරම භයන්කරයි... :P

තව කියන්නනම් බොහොමයි..ඒත් මේ අත පය රිඩිල්ලත් එක්ක බෑ :baffled:

එහෙනම් මගේ ගානෙ සහ Elakiri traveler ගානේ සියලු සත්වයොන්ට සුබ නව වසරක් වේවා කියලා පතනවා !!! :D :P
 
Last edited:
  • Like
Reactions: hamish

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    :eek: cj katha kara ban yanna kammali wage :dull: pic dakkama aparade wage hitenawa :baffled: ilaga para yamanko :cool:

    happy new year mcn :D