තාත්තාගේ වාහනෙ පොත දෙන්න බෑ කිව්වා ෆිනෑන්ස් ගෙවලා ඉවර උනහම. හේතුව තාත්තා යාලුවෙකුට අස්සන් කරලා ඌ ඒක ගෙවලා නෑ. දෙන්නම බෑ කිව්වා. ලිව්වා ඔම්බුඩ්ස්මන්ට. සතියකින් විතර පාර්ෂව දෙකම කැඳවන්න ලියුම් එව්ව්වා පහුවදා LOLC එකෙන් කෝල් කළා "ඇයි මහත්තයා මේවා ඔම්බුඩ්ස්මන්ට කියන්න ගියේ මහත්තයාගේ පොත Express...