කොෆී ෂොප් එකක් දාමුද ?
සාමානන්‍යයෙන් තේ වගේ නෙවෙයි කෝපි. කෝපි වල විවිධ වර්ග විවිධ මිල ගණන් වලට තියනවා. රු දාහක් දෙදාහක් වගේ මිල ගණන් වලටත් කෝපි තියනවා. ලෝකේ වැඩිම වට්නාකමක් ඇති වෙළෙද නාම අතර නෙස්කැෆේ තියනවා. ඒත් තේ වර්ග එහෙම නැහැ.
තව දෙයක්. ලෝකේ දියුණු රටවල කොෆී ෂොප් ගොඩක් ජනප්‍රිය යි. ඒත් අපේ...