SAITM අවසානයක් වන ලකුණු
සයිටම් අභියාචනයට මැදිහත්වීමට වෛද්‍ය සංගමයට අවසර
(තිළිණි ද සිල්වා)
සයිටම් ආයතනයට අදාළව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය ගොනු කළ අභියාචනා පෙත්සමට මැදිහත්වීමට අවසර දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(6) අවසර...