වෛද්‍යවරුන් රට විනාශ කරා රැගෙන yanaw :shocked::shocked:
Sri_Sampath Well-known member Jan 26, 2010 14,745 12,771 113 Jul 5, 2017 #1 වෛද්‍යවරුන් රට විනාශ කරා රැගෙන yanaw
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Jul 5, 2017 #3 ඔව් ඔව් මෙච්චර කල් ඒ ගෞරවය ගත්තේ එතුමියලා ඒක වෙනස් කරන්න දෙන්න බෑ
marvin silva Well-known member Jan 22, 2010 4,120 1,996 113 Jul 5, 2017 #4 පහන නිවෙන්න කිට්ටුවුනාම වැඩිපුර එලිය දෙනව කියල අහල තියනව මෙතුමියල වගේ දේශපාලක ඇත්තො තමයි රට සුරපුරට ගෙනියන්නෙ... ඕව කොළ පැහැති ටෝක් මිසක් සාධාරණ ටෝක් නෙවෙයි. sadun buwa වත් හිටියනම් නලලෙ තියයි පුක ඉරාගෙනහරි Last edited: Jul 5, 2017
පහන නිවෙන්න කිට්ටුවුනාම වැඩිපුර එලිය දෙනව කියල අහල තියනව මෙතුමියල වගේ දේශපාලක ඇත්තො තමයි රට සුරපුරට ගෙනියන්නෙ... ඕව කොළ පැහැති ටෝක් මිසක් සාධාරණ ටෝක් නෙවෙයි. sadun buwa වත් හිටියනම් නලලෙ තියයි පුක ඉරාගෙනහරි
Google_Boy Banned Jun 14, 2015 3,599 250 0 On Probation with GPS Anklet Jul 5, 2017 #5 කොච්චර කිව්වත් වැඩක් නැනේ.. ඊලග චන්දේ ආපු ගමන් ඔක්කොම ආයේ උඩින්ම දිනලා. මාසෙයක් යනකොට අන්ජබජල්.. ආයේ නම් දෙන්නේ නැ කියනවා. ආයේ චන්දේ ආපුවහම වෙනසක් කරමු කියලා තව එකෙක් ගේනවා. ඌත් ඉස්සෙල්ලා එකාට දෙවෙනි නැ. ආයේ එකෙක් ගේනවා.. ආයේ ගේනවා. ආයේම ගේනවා. දිගටම ගේනවා. තව ගේනවා.. කවදහරි හොද එකෙක් එයි නේ?????
කොච්චර කිව්වත් වැඩක් නැනේ.. ඊලග චන්දේ ආපු ගමන් ඔක්කොම ආයේ උඩින්ම දිනලා. මාසෙයක් යනකොට අන්ජබජල්.. ආයේ නම් දෙන්නේ නැ කියනවා. ආයේ චන්දේ ආපුවහම වෙනසක් කරමු කියලා තව එකෙක් ගේනවා. ඌත් ඉස්සෙල්ලා එකාට දෙවෙනි නැ. ආයේ එකෙක් ගේනවා.. ආයේ ගේනවා. ආයේම ගේනවා. දිගටම ගේනවා. තව ගේනවා.. කවදහරි හොද එකෙක් එයි නේ?????
Sri_Sampath Well-known member Jan 26, 2010 14,745 12,771 113 Jul 5, 2017 #6 Google_Boy said: කොච්චර කිව්වත් වැඩක් නැනේ.. ඊලග චන්දේ ආපු ගමන් ඔක්කොම ආයේ උඩින්ම දිනලා. මාසෙයක් යනකොට අන්ජබජල්.. ආයේ නම් දෙන්නේ නැ කියනවා. ආයේ චන්දේ ආපුවහම වෙනසක් කරමු කියලා තව එකෙක් ගේනවා. ඌත් ඉස්සෙල්ලා එකාට දෙවෙනි නැ. ආයේ එකෙක් ගේනවා.. ආයේ ගේනවා. ආයේම ගේනවා. දිගටම ගේනවා. තව ගේනවා.. කවදහරි හොද එකෙක් එයි නේ????? Click to expand... රටේ මිනිසුන්ට හැටියට තමා නායකයෝ
Google_Boy said: කොච්චර කිව්වත් වැඩක් නැනේ.. ඊලග චන්දේ ආපු ගමන් ඔක්කොම ආයේ උඩින්ම දිනලා. මාසෙයක් යනකොට අන්ජබජල්.. ආයේ නම් දෙන්නේ නැ කියනවා. ආයේ චන්දේ ආපුවහම වෙනසක් කරමු කියලා තව එකෙක් ගේනවා. ඌත් ඉස්සෙල්ලා එකාට දෙවෙනි නැ. ආයේ එකෙක් ගේනවා.. ආයේ ගේනවා. ආයේම ගේනවා. දිගටම ගේනවා. තව ගේනවා.. කවදහරි හොද එකෙක් එයි නේ????? Click to expand... රටේ මිනිසුන්ට හැටියට තමා නායකයෝ
sudu23 Well-known member May 6, 2015 8,178 1,308 113 ගඟ ළඟ Jul 5, 2017 #8 You have given out too much Reputation in the last 24 hours, try again later.
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Jul 5, 2017 #10 අනේ දෙයියනේ මෙහෙමත් ගැහැණු...