1) අම්මගේ / තාත්තගේ ID කාර්ඩ් වල කොපි සහ ඔරිජිනල් (සමහර වෙලාවට අම්ම ගිණුම ඇරිය කීවට කට වචනෙන් ඇත්තටම ගිණුම් අරින්න ලිපි ගොනු වලට දීල තියන්නේ තාත්තගේ තොරතුරු උනොත් අපහු රස්තියාදුව)
2) ඔයාගේ උප්පැන්න සහතිකය (මේකෙන් තමයි පොඩි ළමයිගේ account අරින්නේ, IDනැහැ කියල අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ සහ...