මුන් දන්නෑ බන් කොච්චර අමී එකේ කොල්ලෝ ගේමක් දුන්නද කියල මහ ගිනි අව්වේ වතුර පොදක් නැතුව හම කුණු වෙවි ගත්ත ජයග්‍රහනය තඔ සතේකට මායිම් කරන්නෑ මේ කාලකන්නි වේ* හැත්ත. දැන් ඉන්න අන්ඩුවට කිසිම වගක් නෑ බන් කියන්න දුකයි මේ යුද්දේ ගැන. උන්ට ඔනි පිට රට උන් සතුටු කරන්න.. විශේශයෙන්ම අර පොනිලයට ... දුකටි රට...