1. Naughtykolla48

    A Haunting in Venice (2023 movie)❤️

    ස්තුති මචං.. අනිවා බලන්න ඕනේ.. Death on the Nile අලුත් එක තමා බැලුවේ, පරන එක හොයාගෙන බලන්න ඕනේ.
  2. Naughtykolla48

    වෙලාවකට life එක හිටියා ඇති කියලත් හිතෙනවා බං

    අල්ලගෙන හිටපන් බන්.. උඹට වඩා ප්‍රශ්න තියෙන උන් මේ ලෝකේ ඉන්නවා කියන එක හැම වෙලේම හිතලා තියෙන පුංචි දෙයින් හරි සතුටු වියන්..
  3. Naughtykolla48

    Questions පෙත්තක් 250 වන කොස් එකක්

    ඔව් ඉතිං, ඔය බෙහෙතම අඩු ගානට තියෙනවා.. වැඩි ගානේ පෙත්ත දීපුවාම, එකක් උඹේ හිතට හොදයි.. අනික ඩොකාට හොදයි..
  4. Naughtykolla48

    මහ සෙනඟක් ONMAXDT ලොක්කන්ගේ ගෙවල් වටලයි

    මේ ලන්කාවෙන් ගිහිල්ලා එහෙ පදිංචි වෙලා කලු සුද්දො වෙන්න බෑද
  5. Naughtykolla48

    Cute bobak marmot

    පන දාගෙන දිව දාද්දි නම් ඕම කියන්නේ නෑනේ :P:P සත්තු සබ්ජෙක්ට් නම් කරන්නේ නෑ බන්.. :lol: ------ Post added on 1698745390
  6. Naughtykolla48

    Paradise coconut arrack

    bump
  7. Naughtykolla48

    Cute bobak marmot

    කෝ එයාගේ චු දාන තැන හරියට පේන්නේ නෑනේ

    No contents