QR කෝඩ් ,AR දැකල නැති උන්ට හෙන ලොකුයි.QR කෝඩ් එකක් විනාඩියෙන් හදාගන්න පුලුවන්.සල්ලි තියේ නම් AR මොඩියුල් එකක් ගන්න පුලුවන් නැත්නම් හදවන්න පුලුවන්.රටේ ලොකුම ප්‍රශ්න විසදන්නෙ කොහොමද කියල කිසිම අපේක්ශකයෙක් කියනෙ නෑ.ඊලග අවුරුද්දෙ නය වාරිකේ කීයද,රාජ්‍ය සේවකයොන්ගෙ පඩි ගෙවාගන්නෙ කොහොමද තෙල් මිල තීරනය...