මේ ආර්ටිකල් එක දාද්දි මට ඕනේ උනේ ගෙවල් හදද්දී මිනිස්සුන්ට වෙච්ච වැරදීම් අඩුපාඩු කරගන්න බැරි උන දේවල් සාකච්චා කරන්න ත්‍රෙඩ් එකක් හදාගන්නෛ. වැඩේ සාර්තකෛ කියල මන් හිතනවා. :yes: ආර්කිටෙක් ලව හෙලා දකින්නවත් උන්ට උගන්වන්න යන්නවත් මට උවමනාවක් උනේ නැහැ. යමක් ඉගෙන ගන්න අසාවට දැම්මේ. නමුත් සමහරු එක...