සුද්දොන්ට විතරක් පු* දෙන උන්ට හොද කෑමක් සෙට් කරයි වගේ ලගදිම Russian / Ukrainian Dial ටික. ටුවරිසම් Area වල Pick me / Uber එකක් දැම්මොත් බලාගන්න පුලුවන් ලංකාවෙ තුන් රෝද අයියලාගේ වැඩ, උන්ට තමයි කෑම මුලින්ම සෙට් වෙන්න ඕන. ඊට පස්සෙ තමයි ලෝකල් එවුන්ට කුඩම්මාගෙ සැලකිලි තියෙන Restaurant / Hotel ටික...