1. Lionzzz

    Starlink Starting date 2024 - Q4?

    What?
  2. Lionzzz

    Fibre 1790/= web family plus package එක මිසිං

    පරණ අයට අවුලක් නෑ
  3. Lionzzz

    House/Commercial Plan Help

    දන්න තරමින් මායිමට Blind Walls දාන්න පුලුවන්
  4. Lionzzz

    IP TV ලින්ක්

    bump
  5. Lionzzz

    NSB card eken pay karanna ba - Help!!

    500 da koheda awuruddata .
  6. Lionzzz

    SLT New Speed Based Fibre Unlimited Packages

    දැන් Link එක Disable කරලා. මට හිතෙන්නෙ පහළ තියෙන Link එකේ තියෙන Package තමා ඔය දීලා තියෙන්නෙ. හැබැයි ඒකනම් TRC එකට අනුව Unlimited කියලා Market කරන්න බෑ. SLT - වැඩ පෙන්නයි - 1TB රුපියල් 7,900
  7. Lionzzz

    Toyota එකටත් බඩු හම්බෙයි ද?

    In 1998, Daihatsu became a subsidiary of Toyota
  8. Lionzzz

    NSB card eken pay karanna ba - Help!!

    Frimi App eken Virtual Debit Card ekk.
  9. Lionzzz

    Questions රෝද ඩිප්ලෝයි wune නෑ

    වතුරට ලෑන්ඩ් කරන එක නම් හොද Option එකක් වෙන්න තිබ්බා. හැබැයි එහෙම කරන්න බැරි වෙන්න මොකක් හරි අවුල්ක් තියෙන්න ඇති නෙද?
  10. Lionzzz

    Questions රෝද ඩිප්ලෝයි wune නෑ

    පහල තියෙන Screenshot එක බලලා පැන්නානම් මොකද වෙන්නෙ කියලා කල්පනා කරා නම් මොකද ?
  11. Lionzzz

    Questions රෝද ඩිප්ලෝයි wune නෑ

    අසෝක් ලේලන්ඩ් එකෙන් ප්ලේන් එක ගැහුවානම් එහෙම කරන්න තිබ්බා හෑබැයි
  12. Lionzzz

    සිමෙන්ති මිල විශාල ලෙස ඉහල යයි..Thanks AKD‼️

    1700 ට අඩුවෙන් තිබ්බා සමහර සිමෙන්න්ති, 1600 - 1750 අතර වගෙ තමා තිබ්බෙ
  13. Lionzzz

    NSB card eken pay karanna ba - Help!!

    Backup ekata Frimi wage ekk hadagena tiyaganin
  14. Lionzzz

    SLT Fibre Voice එකට 2nd Line එකක් Parallel Connect කරන්නෙ කොහොමද?

    අඩෝ, උබ මොන්ද 80 දශකෙද බං ජීවත්වෙන්නෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: Mangawa Panasoinc Cordless phone ekak tiyenawa. ------ Post added on 1735477836 අඩෝ, මේ වැඩෙන් ගොඩ බං. කලින් කරපු වයරින් එකෙන්ම ගොඩ ගියා. Thank you! ------ Post added on 1735787341
  15. Lionzzz

    SLT Fibre Voice එකට 2nd Line එකක් Parallel Connect කරන්නෙ කොහොමද?

    Copper Line එකේ වගේ, ගෙදරට එන Call එක, එකම ගෙදර වෙන තැනකින් Answer කරන්න පුලුවන් විදියට හදාගන්න පුලුවන්ද? Wireless විදියට උනත් අවුල්ක් නෑ.

    No contents