1. Lionzzz

    udemy full course(purchased ) ඩවුන්ලෝඩ් කරන්ඩ විදිහක් තියෙනවද

    ඔයාට ඕන දැනට ඔයා Fully Pay කරලා ගත්ත Course එක Offline බලන්න නේද? App එකෙන් නම් එහෙම කරන්න පුලුවන්. Web එකෙන් කරන්න දෙන්න නෑ.
  2. Lionzzz

    අඩු ගානට ආරුගම්බේ යමු

    ලංකාවෙ ආරක්ෂාව ගැන එච්චරට ශුවර් ඉතිං. ගහනවා කියලා දැන දැනත් මුකුත් නොකර හිටපු එකේ විපාක තමා ඔය
  3. Lionzzz

    DCP UPS

    bump
  4. Lionzzz

    🔴ආරුගම්බේ යන්න එපා - ඇමරිකානු එම්බසිය [23.10.2024]🔴

    එහෙම උනොත් ඉතිම් Tourist Location ඔක්කොම වගෙ Vulnerable
  5. Lionzzz

    🔴ආරුගම්බේ යන්න එපා - ඇමරිකානු එම්බසිය [23.10.2024]🔴

    මේ Attack එක US අය Target කරන් කරන එකක්ද දන්නෙ නෑ හැබැයි.
  6. Lionzzz

    රට ඩිජිටල් කරන්න එන එකා

    මේ කතාව ඇත්ත. රාජ්යය සේවකයො එක්ක ටිකක් අමාරුයි ඔය Digitalize කරනවා වගේ වැඩ කරන්න. මං දන්න තරමින් හාන්ස් වැඩ්ඩෙක්. ලංකාවෙ සුපිරි බ්‍රැන්ඩ් එකක් හැදුවා. මං දැක්කා FB එකේ සිග්නල් නෑ, අරවා නෑ මේවා නෑ කියලා දාලා තිබ්බා. මට දැනෙන විදියට ඌ Company එකට සාදාරනයක් කලා. සිග්නල් නැති එවා, Speed කතන්දර...
  7. Lionzzz

    Dialog tv signal

    ඊයෙත් පාවිචි කරා, මං වැඩ්ය ඕක බලන්නෙ නෑ හැබැයි, ගෙදර අනිත් අය බලනවා. අවුලක් නම් තිබ්බෙ නෑ. මං පාවිච්චි කරන්නෙ ViU Hub 2.0 එක. සමහරවිට Sat issue එකක් ආවාම Data වලට Switch උනාද නම් දන්නෙ නෑ.

    No contents