1. Lionzzz

    USB Modem එකක් අරගෙන 4GLTE 30 Mbps වගේ යන්න පුළුවන් වෙයිද LAP eke , රාජගිරිය side එකේ ?

    ඉන්න තැන අනුව වෙනස් වෙනවා, Tower එකේ ඉදලා තියෙන දුර, අහුවෙන Tower එක අනුව ඔක්කොම වෙනස් වෙනවා. කොළබත් සමහර තැන් තියෙනවා හරියට සිග්නල් නැති. Invest කරන්න කලින් Net monster වගේ ඇප් එකක් දාලා Phone එකෙන් මුලින් චෙක් කරන්න. මට තේරිච්ච විදියට ඔයා පාවිච්චි කරන්නෙ Mobile Broadband සිම් එක්කක්. එහෙම...
  2. Lionzzz

    විකුණන්න ගිය ටෙලිකොම් ගැන ඇත්ත නැත්ත

    Wireless Technologies Reliable නෑ මචං. අනිත් එක තමයි දැන් Tower Connect කරන්නෙත් Fiber වලින්. ඉස්සර වගෙ Microwave Antenna එකකින් Connect කරනවාට වඩා මාර Efficient. ඉස්සරහට පැකේජ්ස සමහරවිට වෙනස් වෙයි Dialog එකෙන් ගේමට බැහැලා ඉන්න නිසා. 4G / 4G+ සමහර තැන්වල 100 Mbps+ Speed එකක් එනවා. PS ...
  3. Lionzzz

    realme, vivo, infinix, ZTE වගේ ෆෝන් හොදයිද බං

    RealMe හොදයි. Oppo වල Sub Brand එකක් වගේ තමා මතක
  4. Lionzzz

    Questions Daraz 10.10 Sale

    bump
  5. Lionzzz

    Mobitel Anytime data වාසියි වගේ අනිත් ඒව එක්ක බලද්දි

    ඕක ලොවෙත් Peak Time එකට අඩු වෙනවා ඇති 4 ට වඩා. Monitor කරලා Proof එක්ක දාපං dialog එකට ඊමේල් එකක්
  6. Lionzzz

    Questions ඩයලොග් 4G ස්ලෝව්

    ලගදි ගත්තනම් පුලුවන් මං හිතන්නෙ, ගොඩක් කල් නම් බෑ.
  7. Lionzzz

    Mobitel Anytime data වාසියි වගේ අනිත් ඒව එක්ක බලද්දි

    මං ටෙස්ට් කරන්නෙ https://fast.com / https://www.nperf.com/en/
  8. Lionzzz

    Mobitel Anytime data වාසියි වගේ අනිත් ඒව එක්ක බලද්දි

    SLT Prepaid මගුල mCash වලින් විතරයි නේද Recharge කරන්න පුලුවන්? ලිමිට් කරලා නෑ, උන්ගේ ගැරන්ටිය අඩුම 4Mbps එනවා කියලා, සමහර තැන් වල 50Mbps ට කිට්ටු වෙන්න එනවා හැබැයි Unlimited Package වල , ස්පීඩ් එකෙන් ලිමිට් වෙන නිසා ඒ කියන ගාන තමා එනවා ඇත්තෙ ------ Post added on 1727855809
  9. Lionzzz

    Mobitel Anytime data වාසියි වගේ අනිත් ඒව එක්ක බලද්දි

    මුලින් Mobitel එකට ඊමේල් එකක් දාපං, මාසයක් වගේ දියං ප්‍රස්නෙ විසදෙනවද බලන්න, ඊටපස්සෙ TRC එකට Complain එකක් දාපං. Coverage තිබ්බට වැඩක් නෑ නේ පාවිච්චි කරන්න බැරිනම් ------ Post added on 1727855676
  10. Lionzzz

    🔴 SriLankan Airlines පවුද්ගලික කරනය අත්හිටුවයි 🔴

    ලංකාවෙ ප්‍රායෝගිකව වෙයි කියලා හිතන්න අමාරුයි තමා
  11. Lionzzz

    🔴 SriLankan Airlines පවුද්ගලික කරනය අත්හිටුවයි 🔴

    මට හිතෙන්නෙත් ඕක කලින් එමිරේට්ස් වලට රෙන්ට් එකට දුන්නා වගේ කරන්න තියෙන්නෙ. එතකොට ආන්ඩුවට ඕකෙ Controlling ගැන හිතන්න දෙයක් නෑ මොකද Emirates සෙට් එක කොහොමත් Airline Industry එකේම ඉන්න නිසා එයාලා ඕක Profit කරලා ආන්ඩුවටත් ගානක් දීලා කරගෙන යයි.. හැබැයි මෙහෙම හිතන්නත් පුලුවන්, එයාර් ලයින් එකෙන් පාඩු...
  12. Lionzzz

    බැඳපු උන් ඇතුලට ( පොඩි ප්‍රශ්නයක් )

    බැන්දට පස්සෙ ඕවා වාත කේස් වෙයි නේද මිතුර.

    No contents