1. chathuvv

    ගන්න හොද pure Sine Wave ඉන්වෙර්ටොර් එකක් කියන්න.

    charger 1 inbuild ena ekak nam vada hodai. Not for solar , just for home use කරන්ට් ගිය වෙලාවට.
  2. chathuvv

    විදුලිය පරිහරණය

    Machang any recommendations for good brands. කාත් එක්ක හරි කතාකරඩ්ඩි මොනාද හොද මොනාද නරක කියලා දෑනගෙන ඉන්න එපයෙ
  3. chathuvv

    විදුලිය පරිහරණය

    Soar ekak gahaganna hoda company ekak recommend karannako
  4. chathuvv

    Crush Chocolate එක ආවා

    kohenda ganne? where to buy? ------ Post added on 1676375474
  5. chathuvv

    Any one use standing steam iron?

    https://www.singersl.com/singer-garment-steamer-1800w-18l-water-tank ක්වුරු හරි ඔය වගේ අයන් එකක් පවිච්චි කරන කෙනෙක් ඉන්නනවා නම් හොද නරක කියන්නකො
  6. chathuvv

    පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

    මීගමුව ළඟ ඉන්නේ කවුද? බුදු පිළිමේ බාර දෙන්න.
  7. chathuvv

    Indian shopping site to SL

    ඇයි යකුනේ තේරෙන්නේ නැත්තේ, මම ජේ පෙරේරා නෙවෙයි. And ara boxit eka හෙනම 3එක්ස්පෙන්සිව්.84000 ලැප් එකට 145000 යනවලු
  8. chathuvv

    Indian shopping site to SL

    Jk perera is not me.
  9. chathuvv

    Indian shopping site to SL

    ඉන්දියන් site එකකින් ලංකාවට මෝනා හරි ගෙන්න ගන්න විදිහක් තියේ ද?.
  10. chathuvv

    ඔයාලා ගෙවන වරිපනම් බදු ප්‍රමාණය කීයද

    සාමාන්‍යයෙන් අවුරුද්දකට වරිපනම් බදු කොච්චර විතර ගෙවන්න වෙනවද
  11. chathuvv

    Negombo ????

    Ehema lane ekak nee. Main street eke thamai okkoma vage kada thiyennne. And odel eka issataha thava hoda thenak thiyanava. And chilaw main road eke foodcity eka laga thavath hoda thenak thiyanava. "La vivente" da mokakda nama.
  12. chathuvv

    Anantara Kalutara Resort

  13. chathuvv

    Vehicle parking galleface

    thanks all/
  14. chathuvv

    Vehicle parking galleface

    ගොල් ෆ්අස් ඉස්සරහා පරේ වාහනේ දාලා one ගොල් ෆ්අස් එකට යන්න පුළුවන්ද? One gallface building eke car park eka mata maara confus unaa davasak.
  15. chathuvv

    මීගමුව ලෙල්ලම

    ,යනවා නම් උදෙන් යන්න. 12, 1 වෙද්දී බඩු ඉවර වෙනවා.ගණන් නම් අඩුයි.අද ඉස්සෝ 1300ඉ ලොකුම එක 1800ඉ වගේ මතක. මීවේති මම ගත්තේ. 1500ඉ කිලෝ 2.200 තිබ්බ. මීවෙතිය නම් ඊයේ ඒවා.
  16. chathuvv

    Is this possible?Portable 2TB-64TB Hard Disk

    වෙන සෙලර් කෙනෙක් ගේ මම දැක්කා රේවීව්ස් එහෙමත් හොදට තියන.
  17. chathuvv

    Is this possible?Portable 2TB-64TB Hard Disk

    US $9.50 50%OFF | HDD USB3.0 SATA High Speed 2.5\\\\ External Hard Drive High Speed Portable 2TB-64TB Hard Disk USB 3.0 SATA Hard Storage Devices https://a.aliexpress.com/_mrTWx4U ------ Post added on 1666713459

    No contents