කොළඹ_නිදහස්_චතුරස්‍රය
කොළඹ නිදහස් චතුරස්‍රය.මම හිතන්නෙ ඒ සුන්දර වගේම ඓතිහසික ස්ථානක්.අද මට සහ මගේ යලුවොන්ට ඉතා භයානක අත්දැකීමකට මුහුණ දෙන්න සිදු උනා.ඔයාල හැමොම දන්නවා ඇතිනෙ අද එකෙ techno ප්‍රදර්ශනය තියනවා කියල.අද ඒක බලල ගිහින් එනකොට අපි නිදහස් චතුරස්‍රය ගාව පොඩ්ඩක් නැවතුණා.දන්නවනෙ අපෙ උන්ට...