මොකෙක්ද මේ Huawei Pegasus?? (Must See)
මේ ඉන්නෙ Pegasus කියන මිත්්යා සතා මුව මොනවායෙන්ද හදලා තියෙන්නෙ?
වීදුරුද?
නෑ
මෙයාව හදලා තියෙන්නෙ ඔයා මම කවුරුත් පාවිච්චි කරන ජංගම දුරකථන වලින් තමයි!!
Sure නැද්ද? එහෙනන් බලන්න කෝ
මුව ප්‍රදර්ශනය කලෙ බර්සිලොනා වල තිබ්බ Mobile World...