මොකෙක්ද මේ Huawei Pegasus?? (Must See)

Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    මොකෙක්ද මේ Huawei Pegasus?? (Must See)

    මේ ඉන්නෙ Pegasus කියන මිත්්යා සතා මුව මොනවායෙන්ද හදලා තියෙන්නෙ?

    Photo_036_2.jpg


    Flying-horse-Asend-D.jpg


    image9.png




    වීදුරුද?

    නෑ
    මෙයාව හදලා තියෙන්නෙ ඔයා මම කවුරුත් පාවිච්චි කරන ජංගම දුරකථන වලින් තමයි!!


    Sure නැද්ද? එහෙනන් බලන්න කෝ

    6929394267_d58ab5f8e8_z.jpeg


    3Horse-Head-Close.jpg


    6950229351_25cbd225d1_z.jpg


    Flying-horse-Asend-D1.jpg


    image10.png


    මුව ප්‍රදර්ශනය කලෙ බර්සිලොනා වල තිබ්බ Mobile World Congress එකේ තමයි! :cool::yes:
    කවුරුත් දන්න Huawei සමාගමෙන් ත්මයි මෙ වැඩේකලෙ. මේක මිටර් 5.7 උසයි. හදන්න මිනිස් පැය 750 ගතවෙලා තියනවා. ඒවගෙම SmartPhones 3500 කුත් ඔනාවෙලාතියනවා!! :cool:

    හදපු හැටිත් බලමුකෝ



    :):)
    වැඩේ හොදනම් රෙප් දිලා සලකලා යන්නකෝ! නැත්තම් බම්ප් එකක් හරි දෙන්න හොදෙ!
     
    Last edited:

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    කෝ කට්ටියම බලලා හොරෙන් යනවනෙ!! බම්ප් එකක්වත් දීලායන්ඩෝ :(
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,974
    1
    15,758
    113
    අඩෙ 3500 එක්ක මුන් සෙල්ලම් කොරලා ;)
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    අඩෙ 3500 එක්ක මුන් සෙල්ලම් කොරලා ;)

    :yes: එකනෙ!! අපිට දුන්නා නම් පොඩි බිස්නස් කට්ටක් පටන් ගන්නවානෙ! :(