1. Samaposha

    මිනිස්සු රිප්ලයි කරන් නැත්තෙ ඇයි?

    මං මේ සීන් එක ගැන සෑහෙන්න හිතලා තියෙනවා...ඔහොම කරන්නෙ තෝරගත්ත පිරිසකට විතරයි! ගොඩක් වෙලාවට අපේ ඇපියරන්ස්, කතා කරන විදිහ, ෆේශල් එක්ස්ප්‍රෙශන්ස් ,බොඩි ලැන්වේජ් බලපානවා... ඕරා වේව්ස් වීක් මිනිස්සුන්ට මේක වෙනවා වැඩියි! මටත් ගොඩක් තැන්වලදි මේක වෙනවා, කලින් ජොබ කරපු තැන උනුත් එහෙමයි.. (මං හෙන මෝඩයෙක්...
  2. Samaposha

    මේ සීන් එක මතකද?

    ew..රන්ජගෙ පොන්න වැඩ! 🤮 ඒකනම් විහිලුවක් නෙවෙයි ක්‍රිමිනල් කේස් එකක්...
  3. Samaposha

    හමෝ හමෝ බක පණ්ඩිත කම බේරෙනවා..බඳින ඵකාට ඉතිං අබසරණයි..😁

    cringe af! ඊයා බන්... 😐 සදහටම තනිකඩව ඉන්න හිතෙනවා මේවා දැක්කමනං..
  4. Samaposha

    දැන් නම් පාලනයෙන් තොරයි වගේ .ඕවර් ඕවර්

    මේවා නෝමලයිස් වෙන එකනම් cringe af!
  5. Samaposha

    නන්දි කොටු පැනල මාට්ටු - නටත් අයෙක් සුරා මතින්

    අඩෝ.. අපේ ඩැඩා මතක් උනා... මෑන්ස් මේ වගේම බේබදු කාලකණ්ණියෙක්! 🙂 ඒ දැක්ක,වෙච්ච දේවල් එක්ක කවදාවත් මං බොන්නෙ නෑ කියලා ප්‍රතිපත්තියක හිටියෙ! ඒත්....🤐
  6. Samaposha

    අම්බලන්ගොඩ ලස්සනම දවස..🤩

    0:18 ඉන්න කර්ලි අක්කිගෙ ලස්සන.. 🙊🖤 ------ Post added on 1791102058
  7. Samaposha

    Muse ai එක හදාගන්න බැරි උන් වරෙල්ලා.. 1 billion Token නොමිලේ.

    තැන්ක්ස් කිරිහාමි.. වැඩේ හරි! 🖤
  8. Samaposha

    👋කෝපි වගා කරන අය එන්න☕️

    බොරු වැඩක්! අපරාදෙ යකෝ සල්ලි...
  9. Samaposha

    ඇයි UNP, පොහොට්ටු කාටවත් university වල බලය අල්ලන්න බැරි?😁😁

    සබ්ස්ක්‍රයිබ්ඩ් ෆෝ එඩියුකේශන් පර්පස්!
  10. Samaposha

    නාමල්ට ඇප🛑

    laksa 5k hoyaganna puluwan unada danne na..🫤😥
  11. Samaposha

    උඹල ගෙදර අවට විසකුරු සර්පයෙක් ආවොත් මොකෝ කරන්නේ?

    තෙලිස්සො 12ක් විතර ස්වර්ගස්ත කරලා ඇති, වැරදීමකින් කරවෙලෙක් කියලා හිතලා රදනකයෙකුත් ඒ අතර හිටියා 🫤 නයි පැටියෙක් සෙට් වෙලා බෝතලේකට දාන් ගිහින් එහා වත්තට දැම්මා(අයිතිකාරයො පදිංචි නෑ) මොන බයිලා ගැහුවත් කරවෙල්ලු,පොලොංගු එහෙම හෙනම රිස්කි වතුවල ඉන්නවනම්..නයි එහෙමනම් ක්ශණිකව මාරුවෙනවා මනුස්සයෙක් දැක්කත්..
  12. Samaposha

    ගෑනු කක්කා දාන වීඩියො පටිගත කල නාකියෙක් මාට්ටු

    සාම්පල් එවපන් බලන්න.. 🫤
  13. Samaposha

    කසාගල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ....

    හියුමන් එරර්ස්!
  14. Samaposha

    කසාගල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ....

    මේ වගේ ponzi scheme වලටත් අහුවෙන අනාත මරිමෝල් ස්‍රීලාන්කිකයොන්ට හොඳ වැඩේ! lol 🤟 කොච්චර තේරුම්කලත් වෙන වෙස්මූනක් දාගෙන ආව ගමන් අහුවෙනවා තියෙන තණ්හාවට.. 🤣😆 තව මාසෙකින් තව එකක් එයි ,ඒකටත අහුවෙනවා!
  15. Samaposha

    තලගොයා - Mahesh E. Walatara Ft. DJKUSUMA

    ගෙදර ගිහින් අහන්ඩෝනෙ
  16. Samaposha

    විශේෂ සාපේක්ෂතාවාදය සහ සාමාන්‍ය සාපේක්ෂතාවාදය හැමෝටම තේරෙන විදියට

    ආලෝකයෙ වේගය විස්වය විසින්ම ලොක් කරලා තියෙන්නෙ, ටයිම්.ට්‍රැවල් කියන දේ කරන්න පුලුවන් උනොත් මුලු සිස්ටම් එකම අඥ්ඥකොරොස්!
  17. Samaposha

    මොකක්ද මේ Net Plus කියන්නේ? (Full Details)

    තර්ඩ් ක්ලාස් කන්ට්‍රීස්..ඊව්!

    No contents