රෙද්ද තමයි, බොරු කියන්න එපා මිනිහෝ !
නිවන් අවබෝධ කරනගන්න බිඳින්න ඕන දස සංයෝජන වලින් දෙවෙනි ඒක තමයි විචිකිච්චාව. ඒ කියන්නෙ බුද්ධාදී අටතැන්හි සැකය. විචිකිච්චාව (සැකය) තියනකං අඩු ගානෙ සෝවාන් වෙන්නවත් බෑ. දහම්පාසල් යන 8 වසරෙ පොඩි එකෙක්ගෙන ඇහුවත් කියයි මේ ගැන.
ඔය රහතන් වහන්සේලා කිව්වත් පිළිගන්න එපා...