උබට රෙප් දෙන්න බැරිනම් ඒක කෙලින් කියන්න.බොරු බේගල් ඇද බාන්නෙ නැතුව.මට මේක හම්බුනේ ෆේස් බුක් එකේ තිබිලා.මම දන්නෙ නැහැ කාගෙද මේ බිල කියලා.මම මේ පෝස්ට් එකේ කොහෙවත් කියල නැහැ මේක කොම්පැනියක බිලක් හෝ නිවසක බිලක් කියල.උබ දන්නෙ නැද්ද මේ වගේ ගණන් තියන බිල් එනව කියල.පොඩ්ඩක් කොම්පැණි බිලක් අරන් බලන්න එන...