1. king_pandukabaya

    ADSL users help me!

    Mage April 15 indala adu karala thibba. Den nam hari. Mata echcharama problem ekak une ne. After 12.00 noon till 8.00 the connection was ok. Now it comes back to normal
  2. king_pandukabaya

    මේක බැලුවද ???

    elama tamai :)
  3. king_pandukabaya

    ඛණිජ.තෙල්

    එළකිරි එකේ උඹ වගේ අය ඉන්න නිසා හැමදාම අලුත් දේවල් දැනගන්න පුලුවන්. තෑන්ක්ස් මචන්. Good luck for the exams :D
  4. king_pandukabaya

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    හැමදාම වගේ අපේ මනදොල පිනවීම ගැන ඔබට ප්‍රණාමය
  5. king_pandukabaya

    Elakiri තනිකඩයෝ

    ඔයා මගේ හිත කියෙව්වාද දන්නේ නෑ මචන්. මට හිතෙනවා ඔය ලියලා තියෙන්නේ මන් ගැන කියලා. ඒ විදිහටම හරියට ලියලා තියෙනවා. මට මේ පෝස්ට් එක තුලින් මාවම දකින්න පුලුවන්. ඔව් ඔයා බොහොම තැන්වල නිවැරදියි. තමන් හිතෙන් බැඳීමක් ඇතිකරනොගෙන ඉන්නවා කියන්නේ එක අතකින් challenge එකක් තමයි. බැඳීම් ලංකරගන්නවාට වඩා ඒවා...
  6. king_pandukabaya

    I saw dj ice cold's dream girl in MC

    Oh My God !!! Are you sure you've seen the real one. Shit, I should have been there
  7. king_pandukabaya

    වසර 58 ට පසු බිල්පතක් ගෙවලා

    ඕකනේ ඉතින් උඹලත් එක්ක බැරි. මොනාහරි දෙයක් ලිව්වහම රෙප් කපනවා. මම ලියපු දේ වැරැද්දක් තියෙනවාද කියලා කියනවද ?:frown::frown::frown::no:
  8. king_pandukabaya

    Jayasuriya caught red handed!

    පව් අනේ සැන්ඩ්‍රා. :(
  9. king_pandukabaya

    ඇපල් පරන වාසනාව

    Very valuable article. Thanks.
  10. king_pandukabaya

    I saw dj ice cold's dream girl in MC

    Kawda kella ? Photo ekak dapan ko. Even a similar one is ok
  11. king_pandukabaya

    කොඩිතුවක්කු සේනාංකය

    එළකිරි වගේ පෝස්ට් එකක්නේ අපේ පූසා දාලා තියෙන්නේ. උඩරට යුගය කියන්නේ ලංකාවේ ඉතිහාසයේ අමරණීය යුගයක්. ඒක දෙවැනි වෙන්නේ අවුරුදු 1100 පැවැතිච්ච අනුරාධපුර යුගයට විතරයි. හැබැයි අනුරාධපුර යුගයේ වගේ නෙවෙයි උඩරට යුගයේ කළා නිර්මාණ, යුද්ධ ආයුධ වගේ දේවල් අදත් බලාගන්න පුලුවන් ලොකු ආපදාවක් වෙලා නැතුව. ඒක තමයි...
  12. king_pandukabaya

    මෙන්න එල කොල්ලෝ....

    Lankawata support karana muslims la godak innawa. Hebei thamange agama gena hithalama Pakistan walata support karana traitors lath innawa.
  13. king_pandukabaya

    Chinese Sathi Pola....!!!

    labaai labaai :D
  14. king_pandukabaya

    ~~~~Deactivate account~~~~~

    huta :P
  15. king_pandukabaya

    Machan, umba ei den enne neththe ?? Issara nam honda threads demma. Den peththa palathaka ne. ???

    Machan, umba ei den enne neththe ?? Issara nam honda threads demma. Den peththa palathaka ne. ???

    No contents