1. jayanathek

    අයියෝ_සිරිසේන හු%$#@

    වික්කමසිංහ අගමැටිතුමාගේ වොක්සාවැගන් එකක් ගත්තනම් වතුරෙන් උනත් දුවන්න පුලුවන් නෙවැ....
  2. jayanathek

    පෙට්‍රල් ටික බෙදාගන්න බෑ.. බලය බෙදන්න කතාව

    දැන් මහින්ද අදාළම නැත.... බලයට විත් අවුරුදු 3කි.... කරපු සංවර්ධනයක් නැත.... ආර්ථිකය වල පල්ලට ගොස්ය.... පුංචි කාර් සිහිනය වෙනුවට තිබූ බයික් එකද ගෙදර දමා බර කරත්තයෙන් යෑමට ජනතාවට සිදුවී ඇත.
  3. jayanathek

    Hingana Anduwa + P**na Custom

    ආදායම් හොයන්න බදු විතරක් ඇති කියල හිතන් ඉන්න ආණ්ඩුවක් දැන් තියෙන්නේ.....
  4. jayanathek

    තෙල්_නැහැ_යකෝ

    තෙල් ටැංකි දිරුවත් අව්ලක් නෑ... මේ වගේ උන්ට ඕක දුන්නම වෙන්නේ ඛනිජතෙල් ඒකාධිකාරය සම්පූර්ණයෙන්ම ඉන්දියාවට ලැබෙන එක නේද?.... එහෙම උනොත් කොහොම තියෙය්ද?
  5. jayanathek

    ලංකාවට පෙට්රල් නැති උනේ කොහොමද?

    ට්‍රින්කො තෙල් ටැංති ටික දුන්නම ඉතිරි අඩුපාඩුවත් හරියයි.......
  6. jayanathek

    💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

    :angry::angry::angry:
  7. jayanathek

    " 'Seeni Bola' industry is making more money than IT industry" - PM Ranil W.

    රට ජාතිය ගැන කිසිම හැගීමක් නැති පරයෙක් බන්.....
  8. jayanathek

    හංසයාට X ගහපු අය සෙට් වෙන්න

    අපටත් දැන්නම් පුදුම සතුටක් දැනෙනව උඔල එකතු වෙලා මේ ඇතිකරපු වෙනස ගැන....
  9. jayanathek

    " 'Seeni Bola' industry is making more money than IT industry" - PM Ranil W.

    මූව බලේට ගේන්න ලොකු කැපකිරීමක් කලා අයිටී ෆීල්ඩ් එකේ උන්... දැන් මූ දන්නව මූට අරින්නෙත් උන් කියල. ඒකයි ඔය තරහ......
  10. jayanathek

    විදුලි දුම්රිය නිශ්පාදකයෝ ශ්‍රී ලංකාව අත

    ඔය රැකියා නැතිවට රනිල් මේ වෙනකොටත් සෘජු රැකියා ලක්ෂ 4ක් දීලයි කියන්නේ... ඉන්දියාවේ උන්ටද දනඅනෑ....
  11. jayanathek

    බැඳුම්කර ගණුදෙනුවේ රහස් හඬ පට

    පොරටත් උවමනාව තිබුණ මුලදී මේක යටගහන්න. පස්සේ තේරුම් ගත්ත ඒක කරන්න අමාරු බව...
  12. jayanathek

    බැඳුම්කර ගණුදෙනුවේ රහස් හඬ පට

    ටහිකේ ග්‍රීනිස්
  13. jayanathek

    බැඳුම්කර ගණුදෙනුවේ රහස් හඬ පට

    මේකද ජනතාවට ලබාදුන් වෙනස
  14. jayanathek

    ඒකත්_හබක් වගේ

    අලුත් රටක ඉදිරියට යන්න හිතන එල බුවෙක්........
  15. jayanathek

    ඒකත්_හබක් වගේ

    රට පිරිහෙනව හැම පැත්තෙන්ම
  16. jayanathek

    යහපාලන ප්‍රගතිය

    :yes::yes::yes:

    No contents