1. aruna1

    ඇඟ හිරිවැටෙන වීඩියෝ එකක්

    ලංකාවේ කෑල්ලකුත් තියෙන්නේ
  2. aruna1

    ARDUINO DAY SRI LANKA 2017

    අම්මප නියම දවසේ තොපි ඕක සෙට් කරලා තියෙන්නේ. arduino use කරනකොට මෝඩයෝ වෙනවා තමා
  3. aruna1

    සිලිකන් ජෙල් පැකට් වීසි කරන්න එපා සොන්නය&#3549

    unlimited I guess. when they are saturated by absorbing water, heat them / keep them under sun light to evaporate absorbed water, and you are good to use them again
  4. aruna1

    LION Movie eka baluwe kauda??

    nYh-n7EOtMA
  5. aruna1

    25000 කට හොඳ ෆෝන් එකක්

    25000 කට හොඳ ෆෝන් එකක් 25000 කට ගන්න පුළුවන් හොඳම ෆෝන් එක මොකක්ද? (with warranty)
  6. aruna1

    මගේ ජිවිතේ තිත්ත වෙලා ඉන්නේ...

    හරියටම කියන්න අලුත් කෙල්ල ටෙස්ට් කරන්න වෙනවා. නම්බරේ පි.එම්. කරපන්. මම A-Z ටෙස්ට් කරලා ටෙස්ට් රිපෝට් එකක් දෙන්නම්.
  7. aruna1

    තොපි මලාට කමක් නෑ

    හ්ම්ම්ම්
  8. aruna1

    Xiaomi ෆෝන්

    dafaq is a ශ්‍රියානි phone? ඇන්ටි සිං එකක් ද?
  9. aruna1

    පොන්න*ක් මැරිලා නේද?

    මැරිච්ච එක හොඳයි. මුන්ට තියන අමාරු වලට අනිත් උන්ට හිරේ ලගින්න වෙන එකයි දුක.
  10. aruna1

    AC service karanna place ekak

    එල එල මම ට්‍රයි කරලා බලන්නම්. තැන්කු වේවා
  11. aruna1

    AC service karanna place ekak

    Number දෙන්න බලන්න. වාහනේ ගලවලා ආපහු ආබාධ නැති වෙන්න හයි කරවී නේද? වැඩේට කොච්චර වෙලා යනවද?
  12. aruna1

    තොපි මලාට කමක් නෑ

    තොපි මලාට කමක් නෑ බයිසිකල් පදිනකොට පරිස්සමෙන් පැදපල්ලා, තොපි මලාට කමක් නෑ, අපිට හිරේ යන්න බෑ ටිකක් හෙමින් පලයල්ලා. බස්කාරයෙක් ආවනම් බස් එකේම ඇලිල යන්න තිබ්බ ආපු පැත්තටම bxmENXtUZm4
  13. aruna1

    AC service karanna place ekak

    මචන්ලා වාහනේ (Demio 2009) AC එක service කරගන්න හොඳ තැනක් දන්නවද (colombo)? විශ්වාසවන්ත , වැඩ දන්න place එකක්? කියක් විතර යනවද?
  14. aruna1

    Need assistance to buy a tab

    it comes with windows 10 + detachable keyboard
  15. aruna1

    Need assistance to buy a tab

    I use lenovo thinkpad tablet 2 brought about 2 yrs back with windows 8 pro. cost me abt 70000/- Singer has a win10 tablet which cost abt 30000/-
  16. aruna1

    ලංකාවේ

    1.ශ්‍රී ලංකාවේ දැනට සිටින දක්ෂතම දේශපාලන නායකයා කවුද ? චතුර සේනාරත්න 2.ශ්‍රී ලංකාවේ දැනට සිටින වෘත්තීමය දේශපාලන නායකයා කවුද ? චතුර සේනාරත්න 3.ශ්‍රී ලංකාවේ දැනට සිටින ප්‍රියතම දේශපාලන නායකයා කවුද ? චතුර සේනාරත්න 4.ශ්‍රී ලංකාවේ දැනට සිටින අසාර්ථකම දේශපාලන නායකයා කවුද ? චතුර සේනාරත්න

    No contents